මචන් මන් දැන් bike එකට petrol ගහන්න ගියා...ඌට 1200 ගහන්න කිව්වම..උ petrol බටේ දාල ගියා වෙන මොකක් හරි එකකට පොඩ්ඩකට එ ටිකට මන් බලන් හිටියෙත් වෙන දිහාවක ඒ අස්සෙ බටේ එලියට පැනල bike එකේ tank එක වටේට හැලුනා..මගේ ඇට දෙකත් දන්න ගත්ත ටිකකින් මන් ඒක එච්චර ගනන් ගත්තෙ නෑ..එද්දි හැප්පෙනව තව පොඩ්ඩෙන්..හෙනටම දන්න ගත්තා..ආපු ගමන් නෑවා..එත් තාම දනව ඇට දෙක.අනේ දන්න කවුරුහරි ඩොකෙක් වත් මේකෙ ඉන්නවනම් කියන්නකො මේකට බෙත් ගන්න වෙයිද.මේක ඇත්තම ඇත්ත සීන් එකක්..ඉන්න බෑ දනව බන්..මුකුත් වෙයිද බන්...මට අහන්න කවුරුත් නෑ බන්.




වැරදීම් වෙනවනෙ බන් මිනිස්සුන්ට..එච්චර ගනන් ගත්තෙ නෑ..ටික දුරක් එද්දි තමා දන්න ගත්ත එපා වෙන්නම