Mentally Illness

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මම මේ Thread එක දැමීමේ බලාපොරොත්තුව තමයි මෙතන ඉන්න
    අයට ඉන්න හොදම phychiatrist doctorsල ගැන දැනගන්න..ලෙඩ වෙච්ච අයගෙ අත්දැකීම් ,phychiatristල ගාවට ගිහින් කාපු කටු..බේත් වල side effect ගැන ,සල්ලි ගසාකන ව්‍යාපාරික
    doctorsල ,හොද උනානම් මොන බෙහෙත් වලින්ද, හොදම docter කවුද?කට්ටියම තමන්ගෙ අත්දැකීම් ගැන කතාකරමු.මේක දැකල එක්කෙනෙක් හරි ලෙඩක් හොද කරගත්තොත් ඒක ලොකුම පිනක්.:yes:
    කැමති අය comment කරන්න..මට ඕන්නම් fake හදන් එන්න පුලුවන්..:eek:හැන්ගි හොරා කියන්න දෙයක් නෑ..:sorry:කැමති අය fake වලින් ඇවිල්ල ඇත්ත කියල යන්න..Dippression මටත් තිබ්බ හොදටම..මන් සනීප වෙන්න ගත්තෙ Dr Kapila ranasinghe
    ගෙන් බෙහෙත් ගන්න ගත්තම...:love:කැමති කෙනෙක් ගිහින් බලන්න.:cool:

    stigma-labels-precise-diagnosis-versus-shame.jpg

    Healthy-life-2.jpg

    සංවාදයට විවෘතයි...;)

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Depression කියන දේ වෙනව බන් ඉතින්. ප්‍රශ්න ඇති වුනහමත් වෙනවනෙ. ඒත් බෙහෙත් වලට නන් පුරැදු වෙන්න එපා. මට depress වෙනව කියල දැනුනම මන් කරන්නෙ ඔක්කොම වැඩ නවත්තල නිවාඩු දාල හරි rest එකක් ගන්න එක. එහෙම අරන් මට සතුටු හිතෙන දෙයක් කරනව. ගොඩක් අය නොදන්න දේ තමයි බෙහෙත් වලට නොයා ව්‍යායාම වලින් stress එක අඩු කරන්න පුලුවන් කියල. stress එක chronic stress වගේ තත්වයක් ඇති වුනාම තමයි depress වෙන්නෙ. stress එක කියන්නෙ ශරිරය hormone වලින් මොකක් හරි දේකට ready කිරිමක් (උදා විභාග). stress එක කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් දවස් ගානක් තිබුනහම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ. එතකොට liver, heart එකට වගේ බලපානව. exercise වගේ දෙයක් කරහම පැය භාගයක් වගේ ගොඩක් දුරට ඔය දේවල් හරියනව. ආයිත් කියන්නෙ බොන බෙහෙත් වලට පුරැදු වෙන්න එපා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Dr ජයාන් මෙන්ඩිස්ගෙන් ගත්තා අවුරුදු ගාණකට කලින් degree කරන කාලේ කුරුලෑ ගොඩයි මානසික වදයක් කරන්නම දෙයක් නෑ. ආයි නම් බොන්න නොලැබේවා :yes::yes: ගෙදර හිටියොත් ආයි කියන්න බෑ ඉතින්
     
    Depression ගොඩාක් වෙලාවට ජාන වලින් එන්නේ. පවුලේ කාටහරි තියෙනවනම් පරිස්සම් වෙන්න වෙනවා. වැඩිය stress ගත්තොත් එන්න පුලුවන් chance එක අනිත් අයට වඩා වැඩියි.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Dr ජයාන් මෙන්ඩිස්ගෙන් ගත්තා අවුරුදු ගාණකට කලින් degree කරන කාලේ කුරුලෑ ගොඩයි මානසික වදයක් කරන්නම දෙයක් නෑ. ආයි නම් බොන්න නොලැබේවා :yes::yes: ගෙදර හිටියොත් ආයි කියන්න බෑ ඉතින්

    Kurulaa da hoda une stress ekada nattan stress ekata behet biwama 2 ma adu unada
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Good work
    REP +

    මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..
    #psychiatry dd
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Depression කියන දේ වෙනව බන් ඉතින්. ප්‍රශ්න ඇති වුනහමත් වෙනවනෙ. ඒත් බෙහෙත් වලට නන් පුරැදු වෙන්න එපා. මට depress වෙනව කියල දැනුනම මන් කරන්නෙ ඔක්කොම වැඩ නවත්තල නිවාඩු දාල හරි rest එකක් ගන්න එක. එහෙම අරන් මට සතුටු හිතෙන දෙයක් කරනව. ගොඩක් අය නොදන්න දේ තමයි බෙහෙත් වලට නොයා ව්‍යායාම වලින් stress එක අඩු කරන්න පුලුවන් කියල. stress එක chronic stress වගේ තත්වයක් ඇති වුනාම තමයි depress වෙන්නෙ. stress එක කියන්නෙ ශරිරය hormone වලින් මොකක් හරි දේකට ready කිරිමක් (උදා විභාග). stress එක කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් දවස් ගානක් තිබුනහම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ. එතකොට liver, heart එකට වගේ බලපානව. exercise වගේ දෙයක් කරහම පැය භාගයක් වගේ ගොඩක් දුරට ඔය දේවල් හරියනව. ආයිත් කියන්නෙ බොන බෙහෙත් වලට පුරැදු වෙන්න එපා
    බෙහෙත් නම් එපාවෙනව බන්..side effect ලෝකයක් තනිකර..:dull:
    Dr ජයාන් මෙන්ඩිස්ගෙන් ගත්තා අවුරුදු ගාණකට කලින් degree කරන කාලේ කුරුලෑ ගොඩයි මානසික වදයක් කරන්නම දෙයක් නෑ. ආයි නම් බොන්න නොලැබේවා :yes::yes: ගෙදර හිටියොත් ආයි කියන්න බෑ ඉතින්
    නිදාගන්න නම් පුලුවන් මාසයක් උනත් එක දිගට :(
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Depression ගොඩාක් වෙලාවට ජාන වලින් එන්නේ. පවුලේ කාටහරි තියෙනවනම් පරිස්සම් වෙන්න වෙනවා. වැඩිය stress ගත්තොත් එන්න පුලුවන් chance එක අනිත් අයට වඩා වැඩියි.

    මගෙ නම් කාටවත් නෑ එහෙම seen එකක් :no:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Kurulaa da hoda une stress ekada nattan stress ekata behet biwama 2 ma adu unada

    හැමෝම මගෙන් අයින් වුනා. මහා නරක කාලයක් මතක් කරනවටවත් කැමති නෑ. Stress නම් හොඳ වුනා Degree එක ගොඩ දාගත්තා ඒත් කුරුලෑ සනීප වෙන්න කල් ගියා දැන් ඒ අමිහිරි මතක වල කැලැල් තමා මුහුනේ තියෙන්නේ :(:(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    ඉතාමත් වැදගත් නුලක් මචං, අද මානසික රෝග වලට වඩා , අවපීඩනය, සැකය, සංකාව වගේ තත්වයන් සමාජයේ බොහොම වැඩිවෙලා තියනවා. ඒකනිසා හැමෝටම අද්දැකීම් බෙදාගන්න මේක හොද තැනක්.

    ඔයාලා දන්නවද රත්මලාන පැත්තේ තියන තැනක් , මහාචාර්ය එරන්ත ඩි මේල් කියලා මනෝවිද්‍යා උපදේසකයෙක් කරන තැනක් ?? උපදේශන සේවා වලට එතන කොහොමද ? ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ ....

    මෙන්න එයාගේ ලින්ක් එක