Display size eka 6" ta adu, aluth android phone models monawa da tienne ?
aluth okkoma 6.5" ta wedi ewa tiyenne. :no:
Field users la ta aran denna company eken hoyanne.
up
------ Post added on 1708420922
මචංලා
මම Microsoft certification exams ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා තව අවුරුද්දක් වගේ ඇතුලත. MCSD C#, ASP.NET වගේ development path එක. ඊට අමතරව windows server, SQL server පැත්තෙනුත් කරන්න idea තියෙනවා
දැනට තියෙන්නේ 2012 product family එකට හදපු exams. (server 2012, sql server 2012 etc. Development...