1. smxonline

    Questions Electric oven suggestion

    Machanla hoda Electric oven ekak ganna thanak kiyapalla. 2KG wage. Ganna hoda place ekakuth kiyapalla. Payment plan yanna thiyenawanam godak hodai.
  2. smxonline

    503 error Elakiri

    Mokakda ban me hamathissema ena 503 error eka. epa wela thiyenne.cache clear kalath enawane.
  3. smxonline

    Need A converter

    මචං හොද video converter එකක් share කරපංකෝ. ගොඩක් එව්වා වල quality ඒක ගොඩාක් අඩු වෙනවා.
  4. smxonline

    GARASARAPA - ඝරසරප

    ඝරසරප ඕන කට්ටිය අත උස්සන්න.
  5. smxonline

    Drug use

    Cupid 50 Drug use How to use it. What that bars do next to tablet. refer attached image.
  6. smxonline

    Pre-Shoot Location Help

    Hi, මට හොද pre-shoot location ටිකක් කොටගෙන යන්න පුලුවන්ද? තියෙනවනම් photo එකක් share කරන්න. ඒක දවසින් වැඩේ ගොඩ දා ගන්න ඕනා.
  7. smxonline

    Good photographer for Wedding request

    හොද wedding photographers ටිකක් මෙතන කොටගෙන යන්න පුලුවන්ද? හොද budget එකකට set වෙන. ලස්සනට වැඩේ ගොඩ දාල දෙන්න පුළුවන් කෙනෙක්නම් හොදයි. Chilaw කිට්ටුවනම් හොදයි. ගොඩක් දුර වුනාමත් කරදරයි නේ මචන්. please Help. Thanks.
  8. smxonline

    Dialog Vs Payoneer

    Dialog support to withdraw money from payoneer by eZ cash.
  9. smxonline

    Prison Break Season 05 Help

    මචන් කව්රුහරි ලග තියෙනවනම් HD copy එකක් download කර ගන්න දන්නා Site එකක් share කරනවද?
  10. smxonline

    iCloud charges

    Hi, මගේ HNB Debit Card එකක් තමයි icloud Account එකට link කරලා තියෙන්නේ. App Store එකෙන් මොනවා හරි App එකක් buy කලාම App එකේ ගානට අමතරව තව $1 එකක් හැම transaction එකකටම Account එකෙන් Charge වෙනවා. එහෙම වෙන්නේ ඇයි? කියල දන්නා කව්රුත් ඉන්නවනම් කියල දෙනවද?
  11. smxonline

    Malwarebyte trusted crack for 3.1

    Please share if anyone has Malwarebytes trusted and working activation method.
  12. smxonline

    Malwarebytes key needed

    කව්රු හරි දන්නවද වැඩ කරන key එකක්. v 3.1.2
  13. smxonline

    Visual Studio 2016 or 2017

    මචන්ලා උබල ලග Visual Studio 2016 or 2017 with Activation තියෙනවනම් හොද link එකක් දෙනවද? Community 2015 හරියන් නෑ.
  14. smxonline

    Download Maya Film

    Download Direct. https://mega.nz/#!fss1SBoC!sRc9bKLgOC39t0qRHWJdP89S6bwdngyuXtbZt_gtYWs Rep දුන්නට කමක් නැ,
  15. smxonline

    Domain Renew Or Not

    Hi buddy, මගේ domain එකක් තියෙනවා E learning site එකකට හරියන. තව දවස් 2කින් expire වෙනවා. 2 years මම renew කරන ආවා. මට වෙලාවක් නැ බං site කරන්න. එක නිසා ඇත ඇරලා දැම්මා. උබල කව්රු හරි E-Learning site එකක් කරන්න help කරන්න කැමතිනම් එක මට තව කල් තියාගන්න පුළුවන්. නැත්තම් renew කරලා වැඩක් නෑ බං...
  16. smxonline

    Google Sinhala Input error

    Google sinhala input tool eka wada na machanla.meka complain karanna kawru hari dannawada? ayeth install karannath ba.
  17. smxonline

    OO PHP Learning HELP

    mata PHP OO igena ganna hoda tutorial set ekak denna puluwan kaatada? mama youtube and anith ewa try kala ban.eth ewa piliwelak na. Please help machanla.
  18. smxonline

    Laptop Display Color Error

    මචන්ලා මගේ lap එක රන් දැන් අවුරුදු 3යි. Machine එක on කරලා ටිකක් වෙලා යනකන් dislpay එකේ color එක අවුල්. මේකට හේතු දන්නවද? EVsgmOeUvnE
  19. smxonline

    TAX is Back..

    ඔන්න අයෙත් මේ මුසලයෝ ටික හෙට ඉදන් TAX වැඩි කරලා. 50% for voice 32% for DATA මුන්ටනම් හෙනම ගහන්න ඕන.යන තැනක හැප්පිලා මැරිලම යන්න ඕනා බල්ලෝ වගේ.
  20. smxonline

    POST delay

    මචං මම AliExpress, Ebay order කරපුව එකක්වත් අවේ නැනේ බං.මොකක්ද බං case එක. දැන් 2 months වෙනවා. කව්රුහරි හේතුව දන්නවනම් කියපල්ලකෝ. refund request කරන්න වෙයිද?

    No contents