1. Thilinacw

    Payoneer to PFCA account Help

    මචන්ලා, උදව්වක් ඕන, 1. Payoneer තියෙන USD, PFCA account එකක් හදල ගන්න එක ලාභ? නැත්නම් normal Savings LKR account එකට ගන්න එකද හොඳ? 2. PFCA account එකක් හදල ගන්න එක තේරුමක් නැද්ද 3. සාමාන්‍යයෙන් HNB ද Commercial වැඩියෙන් ගෙවන්නේ? Thanks
  2. Thilinacw

    Questions Payoneer to PFCA account help!

    මචන්ලා, උදව්වක් ඕන, 1. Payoneer තියෙන USD, PFCA account එකක් හදල ගන්න එක ලාභ? නැත්නම් normal Savings LKR account එකට ගන්න එකද හොඳ? 2. PFCA account එකක් හදල ගන්න එක තේරුමක් නැද්ද 3. සාමාන්‍යයෙන් HNB ද Commercial වැඩියෙන් ගෙවන්නේ? Thanks up ------ Post added on 1766680224
  3. Thilinacw

    Used Laptop

    මචංලා, graphic design & Normal Video Editing වගේ වැඩවලට සෙට් වෙන used laptop models මොනවද හොඳ? දැනට පාවිච්චි කරන්නේ 2015 ගත්ත dell 5559 i7. ඒක දැන් ටිකක් අමාරුවෙන් දුවන්නේ. brand new එකකට යන්න අමාරුයි. ගන්න හොඳ shop ගැන අදහසකුත් ඕන. Thanks
  4. Thilinacw

    Foreigner කෙනෙකුට දෙන්න Gift එකක්

    මචන්ලා, ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද? (අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)
  5. Thilinacw

    Youtube Video Trim & Download

    මචන්ලා, පහසුවෙන් youtube video එකක අවශ්‍ය කොටසක් download කරගන්න ක්‍රමයක් දන්නවද? සම්පුර්ණ එකම ඩවුන්ලෝඩ් නොකර. තියෙන වෙබ්සයිට් වලින් හරියට වැඩේ වෙන් නෑ.. ඉස්සර නම් ගොඩක් වෙබ්සයිට් වැඩ කරා. Thanks.
  6. Thilinacw

    ආතරයිටිස් රෝගය පිළිබඳ වෛද්‍ය සාකච්ජාව

    ආතරයිටිස් රෝගය පිළිබඳ වෛද්‍ය සාකච්ජාව
  7. Thilinacw

    Cactus Seeds

    :eek: Cactus and succulent ඇට හරි, පොඩි පැල හරි ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා? ඒවගේ මිල කියක් වගේ වේවිද? :eek: seeds වලින් පැල කරගන්න පුළුවන් ද සාමාන්‍යයෙන්? :eek: තව ebay තියෙන seeds හරි යන්නෙ නෑ නේද?
  8. Thilinacw

    අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව

    අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව vDJwz3IAK1U
  9. Thilinacw

    Black and Decker pw1370td Gun

    මචන්ලා Black and Decker Pressure Washer (pw1370td) එකේ Gun එක විතරක් ගන්න තැනක් දන්නවද කවුරුහරි? :(:(:( online store එකක් හරි කමක් නෑ. :no: තැන්ක්ස්.
  10. Thilinacw

    මදසරු භාවය

    මෙම වෛද්‍ය සාකච්ජාවේදී දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) පවුල් සැලසුම් ඒකකයේ වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය මදසරු භාවය පිලිබඳ ගැටළු සාකච්ජා කරන අතර මදසරු භාවය සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත. B9Fo9gxfAig සාමාන්‍ය පවුලකට විවාහ වීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්‌ථාව ඔවුන් විවාහ...
  11. Thilinacw

    සෙම්රෝග

    විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සුබසිංහ මෙම වෛද්‍ය සාකච්ජාවේදී සියලු කරුණු සාකච්ජා කරන අතර සෙම රෝග සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත. :yes::yes::yes: aYMNcxShGXU සෙම් රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවාද? බොහෝ සෙම් රෝග ඇති වන්නේ වෛරස් හෝ බැක්ටීරියා මඟින් ශරීරයේ ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීම මඟිනි...
  12. Thilinacw

    කොලෙස්ටරෝල් චෙක් කර ගත්තද?

    කොලෙස්ටරෝල් චෙක් කර ගත්තද? විශේෂඥ වෛද්‍ය ශෙහාන් සිල්වා මෙම වෛද්‍ය සාකච්ජාවේදී සියලු කරුණු සාකච්ජා කරන අතර කොලෙස්ටරෝල් සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත. i5F-KxC3sWk කොලෙස්ටරෝල් යනු සෑම දේහ සෛලයක් තුලම දක්නට ලැබෙන වැදගත් ලිපිඩ ස්වරෑපයකි. කොලෙස්ටරෝල් දේහය තුල ප්‍රධාන කාර්යයන් ගණනාවක්...
  13. Thilinacw

    කාන්තාවක් මවු පදවිය සඳහා සූදානම් විය යුත&#3530

    කාන්තාවක් මවු පදවිය සඳහා සූදානම් විය යුත&#3530 සුවහසක් බලාපොරොත්තු එක්ක යුග දිවියට එළඹෙන ඕනෑම දෙදෙනෙකුගේ ඊළග බලාපොරොත්තුව පුංචි කැදැල්ලට දරු පැටියෙක් අරන් එන එක. ඉතිං මේ බලාපොරොත්තුව මල්ඵල ගන්වා ගන්න යුවතියක් අසීමිතව කැප කිරීම් කළ යුතුයි. නිරෝගි දරුවෙක් බිහි කරන්න ගැබිනියක ගර්භණී කාලය ඉතා...
  14. Thilinacw

    පියයුරු පිළිකාව ගැන දැනුවත් වෙමු

    පියයුරු පිළිකාව ගැන දැනුවත් වෙමු පියයුරු පිළිකාව :love: පියයුරු පිළිකාවක් යනු කුමක්ද? පියයුරෙහි ග‍්‍රන්ථි හා නාලවල අසාමාන්‍ය ලෙස සෑදෙන සෛල බෙදීමකි. :love: පියයුරු පිළිකාවක් සෑදීමේ වැඩි අවදානම කාටද? පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකා සෑදී ඇති කාන්තාවන් පියයුරු රෝග පෙර...
  15. Thilinacw

    නහර ගැට ගැසීම හෙවත් Varicose

    නහර ගැට ගැසීම හෙවත් Varicose නහර ගැටගැසීම පිළිබඳ වෛද්‍ය සාකච්ජාව :love: දවසේ වැඩි වෙලාවක් හිටගෙන ඉන්න යට නහර ගැටගැසිමේ ප්‍රවනතාව වැඩියි. කකුලේ කැසීම්, තුවාල සුව නොවීම් ඇතුළු බොහෝ දේ මේ නිසා ඇතිවිය හැකියි. BkJT7__EC_8
  16. Thilinacw

    සසර වසන තුරු 2015

    ඔහුට ආදරේ කල ඔබට.. mbLVvpSJNcc
  17. Thilinacw

    යුරේනි පුං

    යුරේනි අක්කා ලිෆ්ට් එකේ පුං එකක් ඇරලද? :lol::lol::lol: agpooodTGGE
  18. Thilinacw

    හිරු unplugged mp3??

    මචන්ලා, හිරු tv unplugged එකේ mp3 සෙට් එක තියෙනවද කා ලග හරි? ස්තුතියි! :lol:
  19. Thilinacw

    කවිකම් නොලද්දෙමි ඔබෙ ගුණ ගයන්නට

    කවිකම් නොලද්දෙමි ඔබෙ ගුණ ගයන්නට මේක ElaKiri Lyrics එකට ගැලපේවි කියල හිතුන.. සත්තකින්ම ඔබව අඬවාවී මේ ගීතය.. විනාඩි 5 කට ඉඩදෙන්න... යන්නම් කියා ආවත් ලොව දිනන්නට කවිකම් නොලද්දෙමි ඔබෙ ගුණ ගයන්නට වන්නම් තාල නැතුවත් පිට රටුන් හට එන්නම් පැන හොරෙන් අම්මා බලන්නට UkVuU7BsgfU source...

    No contents