1. vishu

    NAS Storage Help

    මගේ ගාව තියෙනවා මේ NAS Storage එක. මට ඕන මේකට තව Server එකක් Connect කරලා මේකේ Save වෙන හැම File එකක්ම මේ Server එකට Replicate වෙන්න හදන්න. දන්නා කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න.
  2. vishu

    Office ඒකේ Data Storage

    ගිය මාසේ Office එකේ File Sharing Hard disk එකට කෙල උනා ආයෙ එහෙම නොවෙන්න RAID සිස්ටම් තියෙන Hard disk මොනවද තියෙන්නෙ. NAS උනත් කමක් නෑ.
  3. vishu

    Best Data Recovery tool

    සර්වර් එකේ හර්ඩ් ඩිස්ක් එකට කෙල උනා....IDE 4 TB එකක් තියෙන්නේ, directory තිබ්බ විදියට ගන්න රිකවරි SOFTWARE එකක් නැද්ද.......?
  4. vishu

    Indian Internet

    Course ekakata indiyawe awa maasa 3 kata, mehe internet patta labai ban, maasa 3 tama Indian Rs. 500....Within india outgoung totally free.....daily 1.5 GB data, lankaawe apiwa huran kana hati balahan ban
  5. vishu

    Asterix: The Secret of the Magic Potion

    ආවා.....ආවා.....ආවා..... ඔන්න බා ගනිල්ලා Asterix: The Secret of the Magic Potion https://yts.am/movie/asterix-the-secret-of-the-magic-potion-2018
  6. vishu

    ආතර් c ක්ලාර්ක් මහතාගේ

    ආතර් c ක්ලාර්ක් මහතාගේ ආතර් c ක්ලාර්ක් මහතාගේ 2001,2010,2061,3001, සිංහල පොත් ටික download කරගන්න ලින්ක් නැද්ද
  7. vishu

    DSLR Camera Lens Rental

    මට Canon 70-200 හරි 70-300 හරි රෙන්ට් එකට ගන්න ඕනෙ, රස්තියාදු වෙන්නෙ නැතුව ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.
  8. vishu

    පොටෝ ගහන අය පොඩ්ඩක් කියන්න

    පොටෝ ගහන අය පොඩ්ඩක් කියන්න මචන්ලා මගේ ගාව තියෙන්නේ Canon 750D එකක්. වැඩිපුරම කරන්නේ එහෙ මෙහෙ ගිහින් පොටෝ ගහන එක. පොඩි පොඩි Occasion කරන්නත් පොඩි අදහසක් තියෙනවා. මට Zoom ලෙන්ස් එකක් ගන්න ඕනේ එත් යාලුවෝ කියන්නේ ඉස්සල්ල SPEED LIGHT එකක් ගන්න කියල. Occasion cover කරන්න කොහොමත් 18-55 lens එක ඇතිනේ...
  9. vishu

    20000

    පොස්ට් 10000 වෙද්දී බලන් හිටපු මම පොස්ට් 20000 වෙනකල් එළකිරියේ ඉන්න ලැබීම ගැන අවන්කවම සතුටු වෙනවා....අම්මෝ කාලේ යන ඉක්මන.....එලකිරියට මගෙන් සුබපැතුම්..................
  10. vishu

    Windows server help

    windows storage server 2003 r2 std 32 image akak download karanna link ekak kiyanna puluwanda?
  11. vishu

    Forex help

    Piplogo eke cash withdraw karapu kenek innawanam kohomad akaranne kiyala visatharayak denna
  12. vishu

    Birth of a Dragon

    Birth of a Dragon Movie eka download karaganna link ekak danna kenek nadda....?
  13. vishu

    Camera Lens Help

    මචන්ලා Canon 750d එකට හරියන lens එකෙක් rent එකට ගන්න තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. මේ weekend එකේ සිරිපාදේ යන්න ඉන්නේ. ටිකක් දුර 70-300 වගේ නම් හොඳයි.
  14. vishu

    EBook Help

    Machanla mata me pothae e book eka download karaganna one danna ekek pls help........ From Brand Vision to Brand Evaluation - Professor Leslie de Chernatony's book
  15. vishu

    Photography Help

    Photography කරන්න තියෙන උන නිසා Canon EOS 750D එකක් ගත්තා. මේකේ ඉන්න වැඩකාරයෝ ටික පොඩ්ඩක් support එකක් දෙන්න ඕනේ වැඩේ කරගෙන යන්න. මේ තියෙන්න කැමරාව.... හම්බ උනේ 18-55 lens එක. වෙන එකක් ගන්න ඕනේ....ගන්න හොඳ lens එක මොකක්ද ? මේකේ settings ගැන එහෙම පොඩි idea එකක් ගන්න ඕනේ.
  16. vishu

    Photoshop Help

    මචන් අර පොටෝ වල කුරුලෑ වගේ ලප එහෙම clear කරන වටිනා filter දාල පොස්ට් එකක් තිබුන මචන් filter 3 දාල තිබ්බ. පුළුවක් එකෙක් හොයල link එක දාන්න පුලුවන්ද ?
  17. vishu

    Birth of the Dragon...

    මේ film එක බා ගන්න link එකෙක් දන්නා එකෙක් නැද්ද......
  18. vishu

    Kristhu Charithaya film

    Kristhu Charithaya film එක Download කරගන්න තියෙන තැනක් දන්නවනම් උදව්වක් කරන්න... :baffled::baffled::baffled::baffled::baffled:
  19. vishu

    හෙට නිවාඩු ද ?

    මචන් හෙට නිවාඩු දවසක් කරල නැද්ද ?
  20. vishu

    හෝ ගානා පොකුණ download

    හෝ ගානා පොකුණ download හෝ ගානා පොකුණ movie එක තියෙනවා. torrent eka upload karanna puluwan site ekak kiyapalla..

    No contents