පොටෝ ගහන අය පොඩ්ඩක් කියන්න

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පොටෝ ගහන අය පොඩ්ඩක් කියන්න

    මචන්ලා මගේ ගාව තියෙන්නේ Canon 750D එකක්. වැඩිපුරම කරන්නේ එහෙ මෙහෙ ගිහින් පොටෝ ගහන එක. පොඩි පොඩි Occasion කරන්නත් පොඩි අදහසක් තියෙනවා. මට Zoom ලෙන්ස් එකක් ගන්න ඕනේ එත් යාලුවෝ කියන්නේ ඉස්සල්ල SPEED LIGHT එකක් ගන්න කියල. Occasion cover කරන්න කොහොමත් 18-55 lens එක ඇතිනේ. ඔයාලගේ අදහස් මොනවද....?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    50mm 1.8 or 1.4 Lense ekak ganna
    Speed light ekath aniwa one wenwa bro. Godox hodai.

    zoom lense ekak onenam 18-55mm sell karala 18-200 wage ekak ganna. ethakota loku range ekak tiyanwane.