Camera Lens Help

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන්ලා Canon 750d එකට හරියන lens එකෙක් rent එකට ගන්න තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. මේ weekend එකේ සිරිපාදේ යන්න ඉන්නේ. ටිකක් දුර 70-300 වගේ නම් හොඳයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා Canon 750d එකට හරියන lens එකෙක් rent එකට ගන්න තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. මේ weekend එකේ සිරිපාදේ යන්න ඉන්නේ. ටිකක් දුර 70-300 වගේ නම් හොඳයි.

    cameralk එකේ බලපන්..

    මේ මගේ කැනන් 70 ඩී + 18-200 න් ගත්ත ටිකක් ගිය සතියෙ..
    http://www.elakiri.com/forum/showthread.php?p=21217912#post21217912