Unta inquiry ekak damma ban. heta call ekak deela balanna one. thxSynology ekak ganin machan
Synology , Qnap, Thecus, wage NAS ekak balanna. File sharing walata amatharawa thawa wedak gannath puluwan.
Synology nam hodai. Qnap tikak slow. Thecus tikak ganan wedi.
PC එකක් තියලා FreeNAS දාපන්කො අලුතෙන් Synology ගන්නෙහ් මොකටද ?
Raid Support කරන්වා Synology තරම් වැඩ කැලි නැහ් එත් ලොකල් සර්වර් එකකට නම් හොදයි
කාලයක් Synology ගන්නහ් බැලුවා පස්සේ Hardware Limitation වගේ දෙවල් බලලා මේ කෙසින්ග් එක අරගෙනහ් NAS එකක් ගැහුවා
https://www.coolermaster.com/catalog/cases/mini-itx/elite110/
i5 5th Generation
16GB RAM
Gigabit Dual Ethernet
2x 8TB Raid 1
256 GB SSD
+ UPS
Synology ගන්නවට වඩා ස්ටෙබල් කියලා හිතුනා මොකක් හරි අවුලක් අවොත් මෙහෙන් කැලි රිප්ලෙස් කරන්නහ් පුලුවන් නිසා

Me asing eka lankawe ganna thiyenawada ban?PC එකක් තියලා FreeNAS දාපන්කො අලුතෙන් Synology ගන්නෙහ් මොකටද ?
Raid Support කරන්වා Synology තරම් වැඩ කැලි නැහ් එත් ලොකල් සර්වර් එකකට නම් හොදයි
කාලයක් Synology ගන්නහ් බැලුවා පස්සේ Hardware Limitation වගේ දෙවල් බලලා මේ කෙසින්ග් එක අරගෙනහ් NAS එකක් ගැහුවා
https://www.coolermaster.com/catalog/cases/mini-itx/elite110/
i5 5th Generation
16GB RAM
Gigabit Dual Ethernet
2x 8TB Raid 1
256 GB SSD
+ UPS
Synology ගන්නවට වඩා ස්ටෙබල් කියලා හිතුනා මොකක් හරි අවුලක් අවොත් මෙහෙන් කැලි රිප්ලෙස් කරන්නහ් පුලුවන් නිසා
Barclays eke thiyenava machan site eke balannahMe asing eka lankawe ganna thiyenawada ban?
Math NAS ekak gahanna hitha hitha inne. Small form factor casing ekak hoya ganna nathuwa hitiye
machan,Barclays eke thiyenava machan site eke balannah
ඔකේ සපොර්ට් කරන්නෙහ් Mini-ITX motherboard විතරයි බ0 එ බොර්ඩ් එකක් හොයාගන්නහ් තිබ්බෙහ් නැහ්machan,
poddak mboard eke model eka danna puluwanda?

Ela machan. Thanks a lot. Man mona hari ahanna one unoth PM ekak dannamඔකේ සපොර්ට් කරන්නෙහ් Mini-ITX motherboard විතරයි බ0 එ බොර්ඩ් එකක් හොයාගන්නහ් තිබ්බෙහ් නැහ්
පස්සෙ ඔක ඩ්රිල් කරලා අලුතෙන් motherboard holders හදලා Micro-ATX Board එකක් මවුන්ට් කරා
මෙ කෙසින් එක ගනින් ඔනෙ නම් Micro-ATX දාන්නහ් පුලුවන් .. මෙහෙ ගොඩක් මාර්කට් එකෙ තියෙන්නෙහ් Micro-ATX Motherboard
https://leapfroglobal.com/amg/Armaggeddon-hagane-h1/armaggeddon-pc-casing-micro-atx
Coolermaster එකට වඩා ටිකක් ලොකුයි හැබැයි ventilation හොදයි. යුනිටි එකේ sense micro එකෙ තියෙනවා
ඔය කෙසින් දෙකම යුස් කරනවා cooler master එකට වඩා රෙකමන්ඩ් කරන්නෙහ් H-1 එක![]()

එලස්Ela machan. Thanks a lot. Man mona hari ahanna one unoth PM ekak dannam![]()
Hari bro. Office ekata proposal ekak daanna one.Synology gannawa nam kiyapan. Mehe Synology authorised eka mage yaluwek. Active Solutions lagen nam ganna epa.