ආතර් c ක්ලාර්ක් මහතාගේ

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ආතර් c ක්ලාර්ක් මහතාගේ

    ආතර් c ක්ලාර්ක් මහතාගේ 2001,2010,2061,3001, සිංහල පොත් ටික download කරගන්න ලින්ක් නැද්ද
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මේකේ කවුරු හරි දාල තිබ්බ මචන් ..,..... පොඩ්ඩක් search කරලා බලපන්
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    Don't read false predictions

    අපි පොඩි කාලේ ඒ කියන්නෙ 1980 ගනන්වල අපි හිතාගෙන හිටියේ අපි හරිම වාසනාවන්තම අය කියල.මොකද 2001, 2011,2020 වෙනකොට අපිට ජොබ්ස් කරන්න ඕන නෑ.ලෙඩ දුක් නෑ.තාක්ෂනය නිසා ජොලියේ ලෝක වටේ රවුම් ගගහා ඉන්න පුලුවන් වෙයි කියලා.1970 ගනන් වල මිනිස්සු එහෙම හිතාගෙන ඉඳලා තියෙනවා.අම්මෝ, ඒක නම් දැන් කියලා වැඩක් නෑ.බොන වතුර ටිකත් වස.කන කෑමත් විෂ.ඒ කාලේ හුගක් එවුන් පාඩම් කරලත් නෑ.මොකෝ අනාගතේ ජොබ් කරන්න ඕන වෙන එකක් නෑ කියලා:lol:
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ආතර් සී ක්ලාක් මැරෙන්නේ නැතිව හිටියේ 2001 දියුනුව බලන්න
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    Moon children, polka-dot aliens, suckling ape suits, and many more intergalactic wrong turns are chronicled in a new behind-the-scenes book.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    1969 මිනිස්සු විහිලුවටවත් හිතන්න නැතිව ඇති ලංකාවේ 2001-2020 වගේ වෙනකොට මහින්දලා සිරිසේනලා, වගේ පාලකයො ඉඳී කියලා:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් කියන්නේ අනාගතය ගැන 100% පේනකියන්නෙක් නොවෙයි. "ප්‍රබන්ද" කියන එකේවත් තේරුම දන්නේ නැති ගොන් හරක් නේ බන් දැන් ලංකාවේ වැඩිය ඉන්නේ.
    :lol::lol::lol:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් කියන්නේ අනාගතය ගැන 100% පේනකියන්නෙක් නොවෙයි. "ප්‍රබන්ද" කියන එකේවත් තේරුම දන්නේ නැති ගොන් හරක් නේ බන් දැන් ලංකාවේ වැඩිය ඉන්නේ.
    :lol::lol::lol:

    anagathaya gana hithala liyanne.1985 back to the future movie eka 2015ta ena scene ekak. namuth 1985 development eka saha 2015 development eka athara loku venasak naha.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ආතර් සී ක්ලාක් මැරෙන්නේ නැතිව හිටියේ 2001 දියුනුව බලන්න

    2001 එකේ නෙවෙයි 5001එකේත් හිගන්නෝ ඉඳී:lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අපි පොඩි කාලේ ඒ කියන්නෙ 1980 ගනන්වල අපි හිතාගෙන හිටියේ අපි හරිම වාසනාවන්තම අය කියල.මොකද 2001, 2011,2020 වෙනකොට අපිට ජොබ්ස් කරන්න ඕන නෑ.ලෙඩ දුක් නෑ.තාක්ෂනය නිසා ජොලියේ ලෝක වටේ රවුම් ගගහා ඉන්න පුලුවන් වෙයි කියලා.1970 ගනන් වල මිනිස්සු එහෙම හිතාගෙන ඉඳලා තියෙනවා.අම්මෝ, ඒක නම් දැන් කියලා වැඩක් නෑ.බොන වතුර ටිකත් වස.කන කෑමත් විෂ.ඒ කාලේ හුගක් එවුන් පාඩම් කරලත් නෑ.මොකෝ අනාගතේ ජොබ් කරන්න ඕන වෙන එකක් නෑ කියලා:lol:

    Oka mkd ban mama Danna ekek AL exam eka ath herala hitiya 2012 loka vinasha venava kiyala
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    හුගක් අභ්‍යවකාශ යානා වල,වාහන වල, ගෙවල් වල අභ්‍යන්තරය ඔය පරන ‍ෆිල්ම් වල ‍ෆික්සන් වල තියෙනවට වඩා ඩිවෙලොප්ඩ්.ඉන්ටර්නෙට් එක ඒ වගේ හෝ ඊට වඩා ඩෙවොල්ප්.නමුත් ඒවගේ වේගය සහ ක්‍රියාකාරිත්වය ඒ කියන තරම් තියා අහලකවත් නෑ.‍ෆ්‍රාර් වෝටර් ‍ෆ්‍රී එයාර් වගේ ‍ෆ්‍රී එනජි,‍ෆ්‍රී ඉන්ටනෙට් ,‍ෆ්‍රී ෆූඩ් ,‍ෆ්‍රී ට්‍රැවෙලින්ග් නැහ.හෙල්ත් සෙක්ටර් එක අඩුම දියුනුවක් තියෙන්නේ.මිනිස්සු එන්න එන්න අන්හෙල්ති.
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    1985ට ගිහින් බලපන්.පරන වීඩියෝ වලින් හරි.2020 ඉන්න උඹලට වඩා හොඳට බඩු ගහගෙන සුපිරි ජීවිත ගත කරන ජීවිත තියෙනවා.1985 ඇමරිකාව,ඕස්ට්‍රෙලියාව,ප්‍රංශය,ජර්මනිය කියන්නෙ සැප සාගරයක්, බඩු ආකරයක්:lol:
    2020 ගෝටාගෙන් ,සමන්ත්‍රබද්‍රලාගෙන් සැප හොයන උඹලට අනේ මන්දා:lol: