මගේ යාලුවෙකුට ලැපක් ගන්න ඕනේ වෙලා. ඕනේ Lenovo හරි ASUS හරිලු. මෙන්න මේ ප්රශ්ණ ටිකට උත්තර ටිකක් සපයන්න. :)
ගාන 75-85 අතර. Nvidia VGA එකක් තියෙන්න ඕනෙලු අනිවා.(මොකක්ද මන්ද ඉගෙනගන්න මගුලකට Nvidia technologies ටිකක් තියෙනවා. ඒක නිසා. :rolleyes:)
1. Lenovo ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?:oo...