Help Help

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන්ලා, අවුලක් නැති water filter එකක් ගැන කියපල්ලකෝ ගන්න ? සමහර ඒවා ටික කාලෙකින් අවුල් යනවලු නේද ?

    ගෙදර ලිදේ වතුර අවුල්. ලිද ඉස්සත් වැඩක් උනේ නැහැ. :(