Help me win a competition

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන්ලා,මංචිලා....

    මගේ video team එක කරපු Short film එකක් Cinema.lk short Film competition එකේ තියෙනවා. Most Popular Short Film award එක win කරන්න උබලගේ help එක ඕනේ. මේකට like කරන්න.. කැමතිනම් share කරලා comment එකක් දන්න.
    උබලාගේ යාලුවන්ගෙනුත් පුලුවන්නම් help එකක් අරන් දෙන්න.

    https://www.facebook.com/photo.php?v=591910414197777

    මෙන්න මේ link එකට ගිහින් support එක දෙන්න. :yes:

    ස්තුත්යි.:D