1. D

    Help..help..! සිංහළ sub දා ගෙන Smart 4n එකෙන් Smart Tv එකට?

    මචංලා... අලුත් අවුරුද්දෙ නිකං ඉන්න ගමන් මට හිතුන දෙයක් ගැනයි මෙ අහන්නෙ. මොකද ගමෙ ආවා කියල ඉස්සර වගෙ කනා මුට්ටි බිදින්නද..:no: Netflix streaming දා ගෙන බැලුවට මම ආස කරන හැම movie එකම එකෙ නැහැ. මට පුලුවන් නම් මෙ හිතන විදිහට මට ඔනි කරන Movie download කරල බලන්න පුලුවන් විදිහක් කියල දියල්ලකො ...
  2. D

    ගාල්ලෙ සිට ස්පා ගැන අසමි

    මචංලා.. මට එන මාසෙ කොළඹ එන්න වෙලා යාලුවෙක්ගෙ වෙඩිමකට. ගොඩ කාලෙකින් ගාල්ලෙ ඉදල ඉන්නෙ මචං... වෙඩිම කොල්ලුපිටියෙ හොටෙල් එකක්.. මට ඒ අවට පැත්තෙ තනියම සැපක් දාන්න පුලුවන් හොද service එකක් දෙන SPA මොනවද තියෙන්නෙ කියල කියපල්ලකො...:baffled: එපා වෙලා ඉන්නෙ ගමෙ ඉදල, ඒත් එහෙමයි කියලත් upset තැන් වල...
  3. D

    [Help] භූමිතෙල් ලිපක්

    මචංලා.... දැන් රටෙ තියෙන තත්වෙ කියන්නෙ ඕනි නෑනෙ. අම්මල නෝනල අවදානමෙන් බේර ගන්න කියල භූමිතෙල් ලිපක් හෙව්වා... ටවුමෙ කොහෙවත් නෑනෙ :no: පිට්කොටුවෙ වත් ගන්න තැනක් තියෙනවද භූමිතෙල් ලිපක්...? :confused:
  4. D

    පිටකොටුවෙ වයරින් කඩ

    මචංලා... ගෙදරට ඔනි කරන වයරින්, Switches, panel light එහෙම අඩුවට ගන්න, වයරින් කඩ පිටකොටුවෙ තියෙනෙ මොන හරියෙද? දන්න කඩ වල නමක් තියෙනව නම් කියන්න plz :eek:
  5. D

    ආයුර්වේදය: වල් කමට නොවෙයි

    මචංලා...,, සිංහළ ආයුර්වේදයෙ එන තෙල් සම්භාහනය සමග happy ending එකක් ගන්න තැනක් තාමත් ලංකාවෙ නැද්ද..? එහෙම දන්න තැනක් තියෙනව නම් කියපල්ලකො. කිසිම ප්‍රමිතියක් නැති වෙබ් සයිට් වල phone numbers දාල එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගන trend එකක් දැන් හැදිල තියෙනව. මෙකෙන් වෙන්නෙ සමාජ ලෙඩ්ඩුයි අසහනකාරයොයි...
  6. D

    Recover my hard disk

    මචංලා........., Windows වල backup එකක් මගෙ External Hard disk එකෙ ගහන්න ගිහින් ,,, Campus එකෙ කරපු Lectures වලයි assignment වලයි Project වලයි සේරම data Lost උනා 🥴 . මට නිකමෙක් හැගීමක් දැන් තියෙන්නෙ :(:(. මගෙ අවුරුදු 3කම data නැති වෙලා තියෙන්නෙ. මම එක එක Software වලින් Recover කලා එත් Folder...
  7. D

    Questions WC T20 on Dialog Mini :(

    මචංලා, මම අද dialog ගිහින් ඇහුවාම උන් කියනව Dialog TV mini එකෙ කිසිම chaneel එකක් Active කරන්න බෑ කියල. T20 WC එක live යන්නෙ star Sport 1-2 විතරයි. උන් ගාව මේකට කරන්න දෙයක් නෑලු. උඹල Dilog Mini use කරනව නම් match එක බලන්නෙ කොහොමද?
  8. D

    පාර්ශව කිහිපයක් ආයනතනය වෙත නඩු දැමීමට සැරසෙයි

    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව. අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල. ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල. කොරොන වලින් පස්සෙ...
  9. D

    About Dialog ViU Mini Remote

    මචංලා, Dialog ViU Mini එක use කරන අය දන්නව නම් කියන්න. මට නම් මුංගෙ Remote එක එපා වෙලා තියෙන්නෙ. ...🤮 චැනල් එකක් මාරු කරන්න උනාම අලුතින් Software එකක් install කරනව වගෙ අමාරු වැඩක්නෙ. 🥵 Home ගිහින් -> Live ගිහින් -> චැනල් ලිස්ට් එකට ගිහින් -> ආයි ලිස්ට් එකෙත් හොයන්න ඔනි චැනල් එක. එ මදිවට...
  10. D

    සිංහළ සප් කරන LED monitor

    මචංලා, Film එකයි සිංහළ සබ් srt file එකයි pen drive එකෙ තියාගෙන බලන්න පුලුවන් සිංහළ sub play වෙන monitor මොනවද ලංකාවෙ ගන්න තියෙන්නෙ? දැනට මම ගාව තියෙන DELL ටිකක් පරණ LED monitor එකෙ pen එක ගහල ගත්තට සිංහළ සබ් play වෙන්නෙ නෑ. English සබ් එකයි film එකයි එකම folder එකෙ තියෙනව නම් බලා ගන්න...

    No contents