[Help] භූමිතෙල් ලිපක්

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචංලා....

    දැන් රටෙ තියෙන තත්වෙ කියන්නෙ ඕනි නෑනෙ.
    අම්මල නෝනල අවදානමෙන් බේර ගන්න කියල භූමිතෙල් ලිපක් හෙව්වා...
    ටවුමෙ කොහෙවත් නෑනෙ :no:

    පිට්කොටුවෙ වත් ගන්න තැනක් තියෙනවද භූමිතෙල් ලිපක්...? :confused:

    gas.PNG