මචන්ලා මම දැන් අවුරුදු 4 Canada වල ඉන්නෙ. කලවයසත් හරි නිසා පහුගිය කාලේ ගෙදරිනුත් බර බරේ නිසා ලංකාවට ඇවිත් ගිය සතියේ මම ගියා proposal එකක් බලන්න.
අම්මල තමා කතාකරගෙන තිබුනේ.. එයාල ටිකක් අදුරන කට්ටියක්. family එක හොඳයි, කෙල්ලත් කියන්න වරදක් නෑ, පෙනුම තියනව, ලොකුවට ඉගෙනගේනනම් නෑ A/L කරල ඊට පස්සේ...