Ada mata mara happy.

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
ජීවිතේ ලොකු හීනයක් අද ඇත්තක් උනා මචංලා. මගෙ study visa එක ok උනා. මට මාර සතුටුයි.

මට දැන ගන්න ඕනෙ වින්ටර් ක්ලෝත් අඩුවට ගන්න පුළුවන් තැනක්. ඔඩෙල් එකේ බැලුව එකේ පට්ට ගනන්.

ඒ වගේම තව මොනවද මම විශේෂයෙන් ලෑස්ති කර ගන්න ඕනෙ දේවල්?
 
Jun 5, 2013
463
27

machan mehe uni ekakinda set une?
kiyak withara giyada wadeta?
pm kerehanko...
 
Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
aadaren saadaren piligannawa Canadawata :P
Canada kohetada enne?
Congratz

Thank you. oyath inne canada da? mama enne Vancouver

තල ගුණේ;15136803 said:
machan mehe uni ekakinda set une?
kiyak withara giyada wadeta?
pm kerehanko...

na mchn direct apply kale. mage loku thaththa enne ehe, eya tama godak help kale. mama details tika pm karanna free welawaka

congrats bn.

thanks mchn
 
sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    congrats malli.....This is only the start of your dream. Study hard from the day 1 and complete your studies with flying colours......