ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම වගේ නිකන් පිනට දෙන හිගන වැඩ නිසා 70 ගනන් වල ඉදලා කැරිම සාපයක් වෙලා තියෙන්නේ
ළමයි 3ක් ඉන්නවා 5ක් ඉන්නවා, මහත්තයා කුලී වැඩ කරන්නේ.. යකෝ හරියට අල්ලපු ගෙවල් වල උන් බලෙන් අවිල්ලා ළමයි දීලා ගිහින් වගේ
මුන් ඇත්තටම මෙච්චර ගොන්ද බන් ළමයෙක් හැදුවම කන්න බොන්න දෙන්න වෙනවා කියලා...