1. Beware

    Data only sim and normal sim o.O

    එළකිරි කොල්ලනේ මේකයි කේස් එක. මම දැනට භාවිතා කරන්නේ මගේ 5වෙනි ‍Phone එක. ඒක තමයි Sony Xperia S එක. අවුලක් නෑ ෆෝන් එකට කැමතියි.. :yes::yes::yes: හැබැයි මේකෙන් මගේ අවශ්‍ය තාවය ඉටුවෙන්නෑ.. අනික මම මේක සල්ලි දීල ගත්තෙ නෑ... a/l හොඳට ගොඩදාගත්ත නිසා. ලොකු තාත්ත අරන් දුන්නෙ..:D:D:D මගේ අවශ්‍යතාවය තමයි...
  2. Beware

    Don't put your money at Micro Finance Company

    මචන්ලා මේකයි උබලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වැඩි ආරක්ෂාවකට වගේම. විශේෂයෙන් පොලියක් ගන්නනේ බැංකුවල පුස් කන්න දාන්නේ.....හැ බොරුද? :D:D:D දැන් ඉතින් බැංකුයි, මූල්‍ය ආයතන, ෆිනෑස් කොම්පැනි එකී නොකී උන් කියනව උබලගෙ තියෙන සබ්බ සකල මනාවම එකතු කරන් ඇවිත් අපේ ලඟ දාපල්ලා. අපි ඉහල පොලියක් දෙනවා...
  3. Beware

    Dialog GSM Steals Your Money!!!

    එළකිරි කොල්ලො දන්නව ඇතිනේ 2013නේ ජනවාරි මස ඉඳලා ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාල බද්ද (22.24%) 50%කින් අය වැයෙන් අඩු කල බව. :yes::yes::yes: ඒ කියන්නේ දැන් ඔය බද්ද 11.12%ක්. මට පෙරේදා මගේ ඩයලොක් 2GB මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකේ බිල ආව. ඒත් බිල අඩුවෙලා නෑ. බදු අය කරල තියෙන්නේ පෙර බදු...
  4. Beware

    රැවුල කේස් වෙයිද?

    රැවුල කේස් වෙයිද? මචන්ලා මේකයි සීන්කෝන් එක. මට නායකත්ව බම්බු පහුනුවට යන්න ලියුම ආවයි කියහන්කෝ. දෙවැනි වටයට. 16ය තමයි පටාන් ගන්නේ. ‍පෙබරවාරි 1 වෙනකන් දුක තමයි. සූදානම් කරගන්න ඕන සබ්බ සකල මනාවම දැනටමත් මල්ලකට ඔබල තියෙන්නේ. :lol::lol::lol: කේස් එක තමයි රැවුල මම රුවුල වවල ඉන්නේ. දැන් රැවුල කැපුවම...
  5. Beware

    EK Bodybuilders come here!

    mekai machan case eka. mama bodybuilding karanawa. daily one egg white gannawa. habai raw egg white. not cooked :eek::eek::eek: machan samaharu kiyanawa raw egg wala salmonella virus thiyenawa kiyala. :eek::eek::eek::shocked::shocked::shocked: meka aththada. mama raw egg ganne. cooked egg wala...
  6. Beware

    පොඩි PHP Problem එකක්.

    එළකිරියේ PHP වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන මචන්ලා. මම දන්නව උබලටනම් මේක හෙන සිම්පල් එකක් වෙන්ට ඇති. ඒත් අපි වගේ STATIC WEB DESIGN වල ඉඳල DYNAMIC DESIGN වලට අලුතෙන් එන කොල්ලන්ට මේකත් මහ මෙරක් වගේ. මේකට උත්තරයක් නෙට් එකේ පීර පීර බැලුව පැයක්විතර ඒ හැම සුද්දම කියල තියෙන්නේ කලුව මාරපන් යනව වගේ උත්තර...
  7. Beware

    How to transfer money from Sampath Bank to a PPL Bank account

    මචන්ලා මේකයි කේස් එක. මගේ ලක්ෂ 40ක් විතර තියෙනවා. සම්පත් බැංකුවේ. FD දාල තමයි තියෙන්නේ. මාස 3න් 3නට පොලිය ගන්න මෙලෝ රහක් නෑ. උන් ප්‍රයිවට් වෙලාත් මහජන බැංකුවට වඩා වාර්ෂික පොලී අනුපාතය අඩුයි. ඉතින් මම හිතුවා. මහජන බැංකුවේ FD එකක් අරින්න. මේකයි කේස් එක. සම්පත් එකෙන් මට අතේ සල්ලි අරන් එන එක...
  8. Beware

    beware of usedphones.lk

    කොල්ලනේ මම කියන්න යන්නේ බුකිය යොදාගෙන කරන තවත් එක් ලොකු ජාවාරමක් ගැන උබල දන්නවත් ඇති facebook.com/usedphones.lk කියල පේජ් එකක් හොරු ටිකක් ‍කරගෙන යනව. මේකෙදි වෙන්නෙ හොරකන් කරපු ෆොන් විකුනන එක. මම ඕක දැනගෙන හි‍ටියෙ නෑ. ලඟදි තිබුන ඔක්ෂන් එකකින් මම බිඩ් කරල ෆෝන් එකක් ගත්ත. දවස් 8ක් ගියේ නෑ. ගෙදරට...

    No contents