1. Dilshankgc

    ඡන්දයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    ඡන්දයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා පැය 4 කට නොඅඩු නිවාඩු කාලයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම් දී තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ නිවාඩු ලබාදෙන කාලය ඇතුළත වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩුවක් ලෙස එය ලබාදිය යුතු බවයි...
  2. Dilshankgc

    පේරාදෙණියේ campus කෙල්ලොන්ගේ නිරුවත් ෆොටෝ අරන&

    පේරාදෙණියේ campus කෙල්ලොන්ගේ නිරුවත් ෆොටෝ අරන& කළුගමුව පිඟන් සංස්ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ. පේරාදෙණිය...
  3. Dilshankgc

    කොල්ලන් සමග කාමර වල_නැවතී සල්ලිගැරූ_අණ්ඩ&#3508

    කොල්ලන් සමග කාමර වල_නැවතී සල්ලිගැරූ_අණ්ඩ&#3508 රේණුකා රත්නානි පීරිස් 1992දී ඉපදුණේ නොච්චියාගම නම් පිටිසර ගමකය. ඇය වත්‍පොහොසත්කම් ඇති පවුලකට හිමිකම් නොකිව්වත් ඉගෙනීමට සමත්කම් දැක්වූවාය. මේ නිසාම ඈ ශිෂ්‍යත්ව විභාගයත්, අ.‍පො.ස. සා.පෙළත් උසස් මට්ටමින් සමත් වූවාය. දුප්පත්කම හැම පැත්තෙන්ම ඇස...
  4. Dilshankgc

    ලංකාවේ කොල්ලන් සමග කාමර වල නැවතී සල්ලි ගැ&#351

    ලංකාවේ කොල්ලන් සමග කාමර වල නැවතී සල්ලි ගැ&#351 රේණුකා රත්නානි පීරිස් 1992දී ඉපදුණේ නොච්චියාගම නම් පිටිසර ගමකය. ඇය වත්‍පොහොසත්කම් ඇති පවුලකට හිමිකම් නොකිව්වත් ඉගෙනීමට සමත්කම් දැක්වූවාය. මේ නිසාම ඈ ශිෂ්‍යත්ව විභාගයත්, අ.‍පො.ස. සා.පෙළත් උසස් මට්ටමින් සමත් වූවාය. දුප්පත්කම හැම පැත්තෙන්ම ඇස...
  5. Dilshankgc

    138 බසයේදී කෙල්ලෙක්ගෙන් ගුටි කෑ මාධ්‍යවේදි#

    138 බසයේදී කෙල්ලෙක්ගෙන් ගුටි කෑ මාධ්‍යවේදි# එක්තරා මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු මාධ්‍යවේදියෙක්ගේ නොහොබිනා ක්‍රියාවක් හේතුවෙන් ඊයේ (02) උදෑසන නුගේගොඩට ආසන්නයේදී බසයක ගැටුමක් ඇතිවිය. මෙම ගැටුමට හේතුවී ඇත්තේ කොට්ටාවේ සිට කොටුව දක්වා ගමන් ගන්න බසයක සිටි පුද්ගලයෙක් විසින් බසයේ ගමන් ගන්නා ලද කාන්තාවකගේ...
  6. Dilshankgc

    ගප්පියා ගැන ඔබ මොනවද දන්නේ?

    ගප්පියා ගැන ඔබ මොනවද දන්නේ? ගප්පියා කිව්වහම මාළුවෙකුත් මතක් වෙනවා. සමහර ගප්පි ඉන්නවා උන් වෙල් ගප්පි, තව ඉන්නවා සාරි ගප්පි කියලා ජාතියක්. ඒත් මේ ගප්පියා කොල්ලෙක්. නිකන් කොල්ලෙක් නෙවේ දක්ෂතාවය නිසාම ෆේස්බුක් හරහා ලෝක ප‍්‍රසිද්ධ වූ අපේ කාලේ තරුණයෙක්. ඔහුගේ වීඩියෝවලට, කාටුන්වලට, අදහස්වලට අපේ...
  7. Dilshankgc

    ශ්‍රි ලංකන් ගුවන් යානාවක් අනුනමයෙන් බෙරෙ

    ශ්‍රි ලංකන් ගුවන් යානාවක් අනුනමයෙන් බෙරෙ පැරිසියේ සිට ශ්‍රි ලංකාව බලා පැමිණෙමින් තිබු ශ්‍රි ලන්කන් ගූවන් සේවයට අයත් යූ එල් 564 දරණ ගුවන් යානය උඩු ගුවනේදි ඇතිවු හදිසි වායු පීඩනයකට හසුවීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලයේ සිවූදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. පැරිසියේ සිට එමින් තිබු ගුවන් යානය ශ්‍රි...
  8. Dilshankgc

    අමනුෂ්‍ය රූප 3ක් - ගමේ හොල්මන්

    අමනුෂ්‍ය රූප 3ක් - ගමේ හොල්මන් කාන්තාවකගේ, පිරිමියකුගේ සහ සුදු ඇඳුමින් සැරැසුණු වයස අවුරුදු 14ක පමණ දැරියකගේ අමනුෂ්‍ය රූප තුනක් දර්ශනයවීම හේතුවෙන් තඹුත්තේගම රාජපක්‍ෂගම ගම්මානයෙහි ජනතාව මේ දිනවල දැඩි භීතියකට පත්ව සිටිති. මේ අද්භූත අමනුෂ්‍ය රූප දැක බියට පත්ව කිහිප දෙනකුටම ශාන්ති කර්ම සිදුකර තිබෙන...
  9. Dilshankgc

    ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්

    ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් මුහුදු පාලමක් සහ මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාර්ගස්ථ මගි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවන් අතර දුර...
  10. Dilshankgc

    සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ&

    සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ& සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතේ අද උදැසන සිට පවත්වා තිබේ. සමලිංගික අයිතිය ලංකාව තුල පිළිගැනිමට අවශ්‍ය කටයුතු ඉක්මනින්ම සම්පාදනය කිරිම සදහා ගතයුතු...
  11. Dilshankgc

    ජාතික රූපවාහිනි ලිංගික අල්ලස්‌ - මාලනී ෆො&#350

    ජාතික රූපවාහිනි ලිංගික අල්ලස්‌ - මාලනී ෆො&#350 තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය ජාතික පුවත්පතකට සමිමුඛ සාකචිජාවක් ලබා දෙමින්...
  12. Dilshankgc

    New Youtube

  13. Dilshankgc

    Nexus 5 Screen එක ගියා. හදා ගන්න තැනක් කියන්නකෝ

    Nexus 5 Screen එක ගියා. හදා ගන්න තැනක් කියන්නකෝ Nexus 5 එකේ Screen එක ගියා. :( හදා ගන්න තැනක් කියන්නකෝ :) Touch අනන් මනන් සේරම වැඩ​. Screen උඩ Glass එක විතරයි බිඳිලා වගේ ඉරක් ගියේ. ඒ Glass එක විතරක් දාගන්න හොඳ තැනක් කියපල්ලකෝ. කීයක් වැගේ යයිද​? :D Display eka hodata wada. Touch ekath hodata...
  14. Dilshankgc

    Paypal Use Karana Aya Meka Poddak Kiyannako

    "cannot deliver items purchased from Sri Lankan accounts to United States"? Menna mehema error ekak enne ai? online purchase ekak karanakota?
  15. Dilshankgc

    අමෙරිකා ජනපති බරැක් ඔබාමා ලංකාවට

    අමෙරිකා ජනපති බරැක් ඔබාමා ලංකාවට අමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා ද නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද(01) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම...
  16. Dilshankgc

    138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්

    138ට අලුත් තට්ටු දෙකේ බස් එකක් කොට්ටාව සිට පිටකොටුව දක්වා මාර්ග අංක 138 යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට දෙමහල් බස් රථයක් එක් කිරීම කුමාර මෝටර්ස් නම් බස් සමාගම​ ඉදිරිපත්ව සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් හිමිකරුවකු ‍පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවන පළමු තට්ටු දෙකේ බස් රථය ද වනවා Source...
  17. Dilshankgc

    රත්නපුර Station එක 1912 දැකලා තියනවද​

    රත්නපුර Station එක 1912 දැකලා තියනවද​
  18. Dilshankgc

    Hard Disk එකෙන් සද්දයක් එනවාද​?

    Hard Disk එකෙන් සද්දයක් එනවාද​? දන්න එකෙක් කියපල්ලකෝ Hard Disk එකෙන් පොඩී cracking noise එකක් ආවට ඒක අවුලක් නැද්ද කියලා? ගොඩක් Asus lap වල WD hard එකේ එහෙම චිරි චිරි ගාලා සද්දයක් එනවලු. මගෙත් එනවා. කන තියලා ඇහුවොත් තමයි එන්නේ. Data Read/Write කරනකොට තමයි එන්නේ.
  19. Dilshankgc

    කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න

    කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්නේ ඇයි? මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු ත‍්ජැඉදදන සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට...
  20. Dilshankgc

    Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​

    Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​ Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද :) ​ගන්න යන එකේ Stock නැහැ. Display දාපු එක තියනවා. පිටින් නම් කිසිම අවුලක් වෙලා නැහැ. ඒත් එහෙම දාන්නේ Quality එක අඩු ඒවද​? ඒවල අවුල් තියනවද​?

    No contents