තත්පර 20ක් වැය කරන්න
අාසියාවේ අමුතු මෙව්ව ඒක උනු අපේ රටේ මේක කෙතරම් ප්රායෝගික වෙයිද දන්නෙ නෑ. වසර දහස් ගනනක සංස්කෘතික දියලබ්බක් තිබුණට, පන්සල් පල්ලි කෝවිල් හැදුනට, බුද්ධ ශාසන අැමති, සම්බුද්ධත්ව ජයන්ති මන්දිර, වෙසක් කලාප මේ මොනව තිබුණත් තිරිසන්කම් නැතිවෙලා නෑ. තත්පර කීපයක් අරන් sign...