මට දෙකක් හම්බුණා!!!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මට දෙකක් හම්බුණා!!!

    දෙක හම්බවෙලා දැන් ගොඩක් කල් බොලව්! :nerd: මං කිව්වෙ Rep power ගැන. ;)

    thank-you-translators.png

    2013 මාර්තු වල එළකිරි ඇවිත් Rep power 2 කරගන්න උදව් කරපු හැමෝටම Thanks වේවා! :yes: දැන් ඉතින් දෙකේ ඒවයින් දෙන්නෙ :rolleyes:

    රෙප් ලැබුණේ ගොඩක් Jokes වලින් තමයි. -රෙප් එහෙමත් ලැබුණා දේශපාලනේ, ආගම කොරන්ට ගිහින් :P දිගටම එළකිරිය එක්ක ඉන්නයි බලාපොරොත්තුව, බලමු! Jokes දාපුවා ටිකක් ආයෙත් දානව නොදැකපු අයට බලන්න :D අපි ගියා!

    අයියෝ fridge එක!
    අහල තියේද?
    අස්සයා!-ටිකක් හිනාවෙමු
    හිනා යයිද? කියවල බලන්න
    ආයෙත් හිනාවෙමු! (අවවාදයයි! වැඩිහිටි ශබ්ද කෝෂය අඩංගු වේ)
    තට්ටම-පොඩිම උන් දුවපියව්!
    එහා පැත්තෙ
    කව්ද ඒ?

    avatar465568_1.gif

    සුභ!!!
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    hodai hodai