1. E

    ඕනෙම බැංකුවක card add කරන්න පුළුවන් bill payments app මොනවද ?

    මචන් මට ඕනේ මගේ තියෙන ඔක්කොම credit card එකම app එකකට අරන් bill payments කරන්න. ඒවගේ ඔක්කොම support කරන app මොනවද තියෙන්නේ . ඔයාලගේ අත්දැකීම් share කරන්න බලන්න . ඒවගේම ගොඩක් ආයතන support කරන්න ඕනේ bill වලදී . mobile reload වවිතරක් වැඩක් නැ . ගොඩක් category support කරන app එක මොකක්ද ?
  2. E

    Credit advice අවශයි ??

    මචං මට ලක්ෂ 5ක payment එකක් කරන්න තියෙනවා . එක installment වලට ගෙවන්මන හදාගන්ටන ඕනේ . දැනට මට credit card 3ක් maintain කරනවා 10 years වගේ සම්පත් - එකේ credit තියෙනවා රු 180,000 වගේ වැඩිම තියෙන්නේ එකේ , තව bank 3ක් තියෙනවා ඒවායේ රු 150,000 , රු 100,000 වගේ credit limit තියෙනවා . මට හොදම...
  3. E

    GOLD investment මේ දවස් වල කොහොමද

    මේ දවස් වල gold market එක කොහොමද අපේ යාලුවෝ කව්ද gold investment කරන අය ඉන්නේ ? long term කරන කෙනෙක්ට 01 අපිට gold coin 24K ගන්න කොට අපිට පුළුවන් ප්‍රමාණ වලින් ගන්න බැරිද ? monthly invest කරන කෙනෙක්ට ඒ ඒ අතේ තියෙන ප්‍රමාණ වලින් buy කරන්න පුලුවන්ද jewelry shop වලින් , නැත්නම් මුළු coin එකම ගන්න...
  4. E

    japan වලට පාර්සලයක් යවන්න ක්‍රමයක් ?

    මචන් මට ජපානේ ඉන්න යාලුවෙක්ට පාර්සලයක් යවන්න ඕනා. පොඩි gift එකක්. ලංකවේ ලාබම හා විශ්වාසම method එක මොකද්ද යවන්න .cost එක කියක් යාවිද ? 1Kg වගේ තියෙනව size එක 30X 30X 30 cm වගේ වෙන්නේ 01- ලංකවේ ඕනෙම post office එකකින් පුලුවන්ද? 02 - tracking number දෙනවද?
  5. E

    cccam support satellite receiver use කරන අය එන්න

    cccam support satellite receiver use කරන අය එන්න මචන් කවුද ඉන්නේ cccam technology එක use කරලා satellite tv channel බලන අය මොකද්ද හොද satellite receiver ඔයාලා use කරන ? මොනවද හොද brand? ලංකවේ ගන්න කොහෙද තියෙන්නේ ? ලාබම ඒවා මොනවද? ඒවායේ අවුල් තියෙනවා නම් මොනවද ඒ? new එකක් ගනිද්දී මොනවද...
  6. E

    insurance Wagan R

    දැනට Wagan R එක continental insurance එකේ මාරු කරන්න ඕනා කියලා හිතුනා ceylinco insurance එකට 2700000 value එක දැම්මොත් කියක් වගේ set වෙනවද? annual එක? දැනට මාස දෙකක් වෙන්ව continental insurance එකේ දාලා මාරු කරද්දී අපි pay කරපු annual එක අපිට ගන්න පුලුවන්ද ?
  7. E

    vehicle GPS tracker

    මචන් හොද vehical GPS Tracker මොනවද ඔයාලා use කරන්නේ ? 01 ) මේ GT02A | GT003 | GT06 use කරන GPS tracker ඔක්කොම වාහනේට ඇතුලට wiring කරන්න ඕනා ඒවානේ ටිකක් අවුල් වගේ ඒවගේ එකක් set කරන්න මොකෝ ඔකේ අවුලක් නිසා වගේනේ ස්ටාර්ට් වෙන්නේ නැතිව ගියොත් එහෙම :yes: human GPS tracker කියන එක නම් aliexpress...
  8. E

    continental insurance කොහොමද ?

    මචන් යාලුවෙක් කියපු නිසා continental insurance කියන company එකේ wagan R එක insurance කරේ . එයා අවුලක් උනොත් support එකක් දෙන්නම් කිවුවා. but වැඩිය popular company එකක් නෙවෙයි නිසා elakiri පොස්ට් එකක් දාලා බලන්න හිතුනේ. > දැනට continental insurance එකේ insurance කරලා තියෙන්නේ කවුද? > claim...
  9. E

    wagon r Accessories

    මචන් අලුත් wagan R FX එක්ක 01) seat cover දාන්න ? 02) security system එක හදන්න ? ( remote lock) 03) door Visor 04) reverse camera (night support) 05) audio system with screen 06) 360 bird view (4 way camera) optional 07) door and other place laminate 08) steering wheel cover මචන්...
  10. E

    insurance Wagan R

    මචන් Wagan R ගන්න හදන්නේ MH 55s FX 2017 manufactured home use කරන්න හොද insurance company එකක් කියන්න ඔයාලගේ අදහසට අනුව හා අත්දැකීම් අනුව. ඔක්කොම Rs 2700000 වගේ වෙනවනේ වාහනේ කියක් වගේ වාරිකයක් set වනවාද full insurance එකට.එක මාසිකවද වර්ශිකවද ගෙවන එක ලේසි ?
  11. E

    HOW TO OPEN LC FROM SRI LANKA help

    මචන මම personal LC එකක් open කරා BOC එක හරහා තමයි වැඩේ කරේ.දැන් LC එක open වෙලා තියෙන්නේ . LC number එකත් දුන්නා .but bank එකෙන් තාම DOC දුන්නේ නැ මට processing වෙනවා කියලා.japan auction එක්ක vehicle එකක් තමයි import කරන්න හදන්නේ personal use. මම import කරන්න ලංකාවේ help කරන කෙනාට දුන්නා...
  12. E

    Japan Car Auction Website

    මචන් මොනවද ? website තියෙන්නේ Japan Car Auction බලන්න පුළුවන්.අපිට condtion එක එහෙම බලලා ගන්න පුළුවන් නේ දැනට බාවිතා කරන්නේ http://jpcenter.ru/ මේකත් හොයාගතේ elakiri පොස්ට් එකකින්. http://www.elakiri.com/forum/showthread.php?t=1540769 තව මොනවද හොද Auction sites තියෙන්නේ බලලා idea එකක් ගන්න
  13. E

    wagon r උදවූ

    Wagan R වල petrol වලින් විතරක් දුවන model එක හොදියිද? 2nd hand market එක කොහොමද ? mid hybrid model එකයි මේකේ තියෙනේ වෙනස hybrid එක විතරමද? වෙන option මොනවද වෙනස් වෙන්නේ KZcSuwg6WzA මේ review එක බැලුවා නමුත් එකේ එහෙම petrol only model ගැනකියන්නේ නැනේ market price කොහොමද 2015 model එක්ක...
  14. E

    CRIB එක අහුනොවෙන

    මචන් ලංකවේ බැංකු මොනවද තියෙන්නේ CRIB එකට detect වෙන්නේ නැති? ඉස්සර සමුපකාර බැංකුව,ග්‍රාමීය බැංකුව එහෙම CRIB එකට detect වෙන්නේ නැ කිවුවා computerize කරලා නැති නිසා.තාමත් එහෙමද? loan එකකට එහෙම බැංකුවක් ඕනා කරලා තියෙන්නේ :cool:
  15. E

    වාහන ණය

    මචන් මම වාහනයක් ගන්න idea එකක් තියෙනවා.max 20 lack තමයි බලන්නේ.මේක මගේ first vehicle එක brand new ගන්න බයයි.පුරුදු වෙන්නත් එක්ක ගන්නේ.පස්සේ හොද එකකට යන්න. 20 lack loan එකක් අරගන්න බැලුවේ.හීනවන ශේෂය තියෙන ණය දෙන බැංකු මොනවද? ;) දැන් පොලි rate එක කොහොමද අඩුම බැංකු මොනවද?gov වැඩ කරන්නේ මම දැනට...
  16. E

    help help help

    මචන් මට චිනේ ඉදන් සල්ලි වගයක් ගෙන්න ගන්න ඕනා.මොකද්ද ලේසිම විදිහ ??????? මම swift code දීලා එවන්න කියුව ඌ කියනවා වූ ගනුදෙනු කරන බැංකුවේ ඒ පහසුම් නැ කියුවලු අනේ කියන්න කෝ ලේසිම විදිහ මොකද්ද :yes:
  17. E

    want a domain help please

    මචං මගේ යාලුවෙක් මට උදචුවක් විදිහට එයාගේ host කරපු VPN එකේ මගේ වෙබ් අඩවිය host කරන්න දුන්න.අඩෝ අවුලක් ආවනේ.මම domain එකක් ගත්තා godaday එකෙන් දැන් කොහොමද එක connect කරන්නේ .අවූල තියෙන්නේ එය දුන්නේ IP එකක් විතරක් නෙවයි port එකකුත් දුන්නා 192.168.1.56 port 23465 වගේ මේකට තමයි මම filezila එකෙන්...
  18. E

    කොමිස් ඉල්ලූ නිසා Google ලංකාව හැර ගිහින්

    කොමිස් ඉල්ලූ නිසා Google ලංකාව හැර ගිහින් ගූගල් සමාගම විසින් ලංකාවේ කලාපීය කාර්යාලයක් ආරම්භ කරන්නට පැමිණි ඇමරිකානු ජාතිකයන් තිදෙනෙකුගෙන් මෙරට ඇතැම් පිරිස් විසින් සංතෝෂම් මුදල් ඉල්ලා තිබීම නිසා ඔවුන් එම අදහස අතහැර ආපසු ගොස් ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි. කොළඹදී මාධ්‍ය...
  19. E

    පුලුවන්ම් විසදන්න.........

    පුලුවන්ම් විසදන්න......... අපේ එළකිරි යාලුවෙක් මේ video එක දාලා තිබුනා එකේ තිබුන එක දෙයක් තමයි මේක http://www.elakiri.com/forum/showthread.php?t=1617306 9qHPqC1ZqZ4 එකේ තිබුන නියම YouTube video කතාවක් lQm-LbSJarQ දැනට මේවගේ video 770000 වඩා ඉහල ප්‍රමාණයක් තියෙනවා.අරුම පුදුම video ඒවා...
  20. E

    යාලුවනේ ඉක්මන් උදවුවක් ඕන photshop ගැන

    යාලුවනේ ඉක්මන් උදවුවක් ඕන photshop ගැන මට සිංහල කොහොමද type කරන්නේ කියන්න කෝ මම word වල type කරලා PS වලට paste කරා unicode වලින් කරත් වෙන font එකකින් කරත් අකුරු එහෙමෙහේ වෙලානේ උදා වගේ එහෙ "ත්‍ර" වගේ වචන මේවගේ ලස්සනට නැ ඇයි ඒ ?? unicode උනත් එහමයි නේ ? ක්‍රමයක් කියලා දෙන්න කෝ....

    No contents