අපි කන කෑම බිම වල තියෙන සිනි, මේදය සහ ලුණු වල අන්තර්ගතය වැඩි නම් (දිනපතා අනුමත ප්‍රමානවලට වඩා), මේ විදියට පෙන්නන ඕනේ. සිනි, මේදය සහ ලුණු තමයි රෝගාබාධ ගොඩකට හේතු වෙන්නේ
මොනවහරි ගන්න කොට මේක හරි ප්‍රයෝජනවත්. ඔය label එක දැක්කහම, මම ඒ දේ ගන්න දෙපාරක් හිතනවා. ඒ වගේම manufacturer පෙලබෙනවා...