1. S

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523 මචං මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.මේ ගැන දන්න අය උපදෙස් ටිකක් දෙන්න. මෙන්න මේකයි වැඩේ.නෙට් එකේ තියන ටියුටෝරියල්ස් ටිකක් බාල DVD වලට ගහල CD/DVD විකුණන්න තියෙන කඩ ටිකකට දාන්න හැදුවෙ.Lynda,tutsplus වගේ ඒවයෙ ටොරන්ට් තමයි ගන්න හිතුවෙ (ඉල්ලීගල්...
  2. S

    පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514

    පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514 පරණ පරිගණක සහ ජංගම දුරකථන මදර්බෝඩ් අවශ්‍යකර ඇත.කුණු ගොඩවල් අයින් කරන්නඕන අය ඉන්නවානම් PM කරන්න.(කිසිසේත්ම භාවිතා කල නොහැකි ඒවා පමණි) 1.VGA කාඩ් 2.සවුන්ඩ් කාඩ් 3.මදර් බෝඩ් 4.රැම් කාඩ් 5. ජංගම දුරකථන බෝඩ් මේ ජාති අවශ්‍ය කර ඇත.
  3. S

    වෛද්‍ය උපදේසයක් ඕන

    වෛද්‍ය උපදේසයක් ඕන අපේ අක්ක කෙනෙක්ට නිතර නිතර නිදිමත ගතියක් එනවා කියලා බෙහෙත් ගන්න ගියාම විස්තර අහල ඩොක්ටර් Blood ටෙස්ට් එකක් කරන්න දීල තියෙනවා.ඒකෙ රිසල්ට්එක පෙන්නුවාම කියල තියෙනවා TSH (තයිරොයිඩ් පරීක්ෂාව)ටිකක් වැඩියි කියලා(2.5ක් විතර) ඒකෙදි වෙන සීන්එක අහපුවාම කිව්වාලු බබාල හදන්න ටිකක් අමාරැයි...
  4. S

    Microsoft visual C++ 6.0 ඩවුන්ලෝඩ් කරගන්න

    Microsoft visual C++ 6.0 ඩවුන්ලෝඩ් කරගන්න මට Microsoft visual C++ 6.0 Enterprise edition ඩවුන්ලෝඩ් කරගන්න හොද ටොරන්ට් ලින්ක් එකක් දීපල්ලකෝ.දෙක තුනක් බෑව ඒ හුයන්නවල් වැඩ කරන්නෙ නෑබන්.ෆයිල් Crash වෙලාලු.අපරාදෙ මගෙ ඩේටා ටික.ටොරන්ට් බැරිනම් වෙන මගුලක්හරි කමක් නෑ.මගෙ ලග තිබුන සීඩීඑක වැඩ නෑ බන්
  5. S

    කේන්දර Progamming උදව්වක්

    කේන්දර Progamming උදව්වක් ගොඩකාලෙකට පස්සෙ ගොඩවැදුනෙ උදව්වක් ඉල්ලන්න.computer Progamming කරන අය උදව්වක් දියල්ලකෝ.පරිගණකයෙන් කේන්දර හදන සොෆ්ට් එකක් හදන්න ඕන වෙලා තියෙනවා.ඒකට අවශ්‍ය මූලික ෆෝමියුලා ටික හොයල දියල්ලකො.Planets and House calculation ටික තිබුනනම් ඇති.මේක ප්‍රොෙජක්ට් එකකට කරන වැඩක්. C...
  6. S

    වෙඩින් ෆොටෝස් වලට හොද ලොකේෂන් එකක්

    වෙඩින් ෆොටෝස් වලට හොද ලොකේෂන් එකක් පිළියන්දල අවටින් වෙඩින් ෆොටෝස් වලට හොද ලොකේෂන් එකක් කියන්නකො.පිලියන්දල ඉදල විනාඩි 20 කින් විතර යන්න පුලුවන්නනම් තමයි ගොඩක් හොද.එලකිරියේ ඉන්නවනෙ හොද ෆොටෝ ග‍්‍රැපර්ස්ල එහෙම උදව්වක් කරන්නකො
  7. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න (ලංකාවෙදිම PR හදාගෙන යන්න ) ලංකාවේ අයට උපදෙස් සේවාව සපයන ආයතන අතර ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි සුසන්ත කටුගම්පල කියන්නෙ එයාගෙන් Australia ගිය අය කවුද ඉන්නෙ..? මට විස්තර ටිකක් දැනගන්න ඕන මෙයාගෙ සේවය විශ්වසනීයද...
  8. S

    වෙඩින් වලට කිරිකල ඩෙකරේෂන් කරන්න දන්නෙ ක&#3520

    වෙඩින් වලට කිරිකල ඩෙකරේෂන් කරන්න දන්නෙ ක&#3520 වෙඩින් වලදි කරන ඩෙකරේෂන් අතර දැන් දැන් කිරිකල ඉවෙන්ට් එක ප‍්‍රසිද්දයි මේක කරන විදිය දන්න කවුරුහරි ඉන්නවාද මගෙ යාලූවෙකුගෙ වෙඩින් එකකට ඕන වෙලා තියෙනවා දන්න කවුරු හරි ඉන්නවානම් කියල දෙන්නකො iW0u2AFsQNQ
  9. S

    පරණ සල්ලි කොල තියෙනවා

    පරණ සල්ලි කොල තියෙනවා පරණ සල්ලි කොල ලොකු ගණන්‍ වලට ගන්නෙ කවුද? මම ගාව රුපියලේ කොල තියෙනවා ගන්න කවුරුහරි ඉන්නවානම් කියන්න
  10. S

    යූකේ, ඕස්ටේ‍්‍රලියා යන්න සල්ලි පෙන්නන්නේ

    යූකේ, ඕස්ටේ‍්‍රලියා යන්න සල්ලි පෙන්නන්නේ UK, Australia, වගේ විදේශ රටකට යන්න ඉන්න අය වෙනුවෙන් සල්ලි පෙන්නන අය (ලිවින් කොස්ට් එක) අපේ රටේ ඉන්න බව අපි කවුරුත් දන්නවනේ. මේ වැඬේ කරන පිලිවෙල දන්නෙ කවුද? දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො.මම අදහස් කරන්නෙ සල්ලි පෙන්නන පුද්ගලයෙක් සෙවීම නෙමෙයි. මේ වැඬේ කරන...
  11. S

    නෙට්වර්කින් (ඉන්ටර්නෙට්) දන්න කෙනෙක් උදව&#3530

    නෙට්වර්කින් (ඉන්ටර්නෙට්) දන්න කෙනෙක් උදව&#3530 මගෙ Computer එකේ ලගදි ඉ`දල ඉන්ටර්නෙට් යන්න බෑ ගොඩක් ස්ලෝ වෙලාග ගූගල් ක්රෝම් ඕපන් කලාම ගොඩක් වෙලායනවා ලෝඞ් වෙන්න.ටැබ් එකක් ඇඞ් කරල හෝම් බටවන් එක ක්ලික් කලාමත් ලෝඞ්වෙන්නෙ නෑ විනාඩිදෙකක් විතර යනවා හෝම් පේජ් එක එන්න.මම ඩොන්ගල් එකට යූස් කරන්නෙ...
  12. S

    බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත්..?

    බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත්..? මේපාර බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත් ටිකක් කියපල්ලකො. මනෝවිද්‍යා, ගීත විචාර(සාහිත්‍ය පොත්) පරිගණක විද්‍යාව ප්රෝගැමින් බේසික් වෙබ් ඩිසයිනින් ග‍්‍රැෆික් ඩිසයිනින් නෙට්වර්කින් ඉංග‍්‍රීසි කෙටිකතා පොත්, බෞද්ධ පොත්, ජ්‍යොතිර් විද්‍යාව, ශ‍්‍රී ලංකාවේ...
  13. S

    පිරිමි අයගෙ ETF , EPF ගන්න පුළුවන්ද?

    පිරිමි අයගෙ ETF , EPF ගන්න පුළුවන්ද? ලංකාවේ ජොබ් එකක් කරල එතනින් අයින් වෙද්දි පිරිමි අයගෙ ETF , EPF ගන්න පුළුවන්ද? දන්න කෙනෙක් කියන්නකො.
  14. S

    Computer නෙට්වර්කින් කරන අයගෙන් උදව්වක්

    Computer නෙට්වර්කින් කරන අයගෙන් උදව්වක් නෙට්වර්කින් කරන අයගෙන් දැනගන්න ඕන මට ටිකක් ඇඞ්වාන්ස් විදියට නෙට්වර්කින් ඉගෙන ගන්න ඕන.ලංකාවෙ කොහෙද හොදම තැන(කොළඹ අවට) අනිත් කාරණය තමයි මේක ඉගෙන ගන්න ගොඩක් ගණිත දැනුම එහෙම ඕනෙද. ජොබ් මාර්කට් එක එහෙම අවුල් ද? දන්න අය ඉන්නවානම් කියලා දෙන්න ලොකු උදව්වක්
  15. S

    Australia වල ඉන්න අය

    Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.
  16. S

    වෙඩින් එකක් ප්ලෑන් කරන විදිය හොයල දියල්ල&#3482

    වෙඩින් එකක් ප්ලෑන් කරන විදිය හොයල දියල්ල&#3482 මචංලා එලකිරියෙ ටික දවසකට කලින් මම දැක්කා වෙඩින් එකක් ප්ලෑන් කරන විදිය කියල දීල තිබුන ත්‍රෙඩ් එකක් පුලුවන් එකෙක මට ඒක හොයල දියල්ලකො
  17. S

    BIT කරන අය/ BIT ගැන දන්න අය බලන්න

    BIT කරන අය/ BIT ගැන දන්න අය බලන්න මචංලා මට ලොකු උදව්වක් ඕනෙ.මට ඕනෙ මේ ප‍්‍රශ්න ටිකට උත්තර හොයාගන්න.වඩාත් පැහැදිලිවෙන්න අංක දාල ලියන්නම් 01. BIT කරන්න වයස් සීමාවක් තියෙනවාද (30+) 02. BIT කියන්නෙ අනෙක් සාමාන්‍ය උපාධි වගේම පිලිගත් උපාධියක්ද 03. BIT කලාම ඉදිරියට MSc(IT)වගේ කරන්න පුළුවන්ද 04...
  18. S

    විවෘත විශ්වවිද්‍යාලයේ Computer - B.Tech

    විවෘත විශ්වවිද්‍යාලයේ Computer - B.Tech විවෘත විශ්වවිද්‍යාලයේ Computer - Btech එකද කොළඹ කැම්පස්එකේ BIT එකද වඩාත් ලේසි සහ පිලිගැනීම වැඩි..? මේ ගැන දන්න කවුරුහරි ඉන්වනම් කියන්න. ලොකු උදව්වක්
  19. S

    ලෝගො එකක් රේට් වෙලා දන්න කෙනෙක් උදව් කරන&#353

    ලෝගො එකක් රේට් වෙලා දන්න කෙනෙක් උදව් කරන&#353 යාළුවනේ මම99 Designs ලෝගො හදන්න පටන්ගත්තා දාපු එක ලෝගො එකක් රේට් වෙලා සුද්ද කියනවා ඒකෙ පොඩි වෙනස්කම් ටිකක් කරල දෙන්න කියල මම වැඩේ කලා දැන් ඒක අප්ලෝඩ් කරන්න බැහැ.ඒ කන්ටෙස්ට් එකේ සබ්මිට් පීරියඩ් එක ඉවරයි මේක දැන් කොහොමද ඌට දෙන්නෙ දන්න කෙනෙක් උදව්...
  20. S

    99 Designs වල වැඩ කරන කවුරුහරි ඉන්නවද

    99 Designs වල වැඩ කරන කවුරුහරි ඉන්නවද 99 Designs වල වැඩ කරන කවුරුහරි ඉන්නවද..? මේකෙ වැඩ කරල වින් කලොත් ප්‍රයිස් එකෙන් අපිට ලැඛෙන ප්‍රතිශතය කීයද

    No contents