BIT කරන අය/ BIT ගැන දන්න අය බලන්න

Sep 23, 2013
188
6
0
BIT කරන අය/ BIT ගැන දන්න අය බලන්න

මචංලා මට ලොකු උදව්වක් ඕනෙ.මට ඕනෙ මේ ප‍්‍රශ්න ටිකට උත්තර හොයාගන්න.වඩාත් පැහැදිලිවෙන්න අංක දාල ලියන්නම්
01. BIT කරන්න වයස් සීමාවක් තියෙනවාද (30+)
02. BIT කියන්නෙ අනෙක් සාමාන්‍ය උපාධි වගේම පිලිගත් උපාධියක්ද
03. BIT කලාම ඉදිරියට MSc(IT)වගේ කරන්න පුළුවන්ද
04. Australia,UK,Newzealand වගේ පිටරටකට යන්න පිළිගැනීමක් BIT වලට තියෙනවාද
05. BIT කලාම ෆීල්ඞ් එකේ හොද ජොබක් කරන්න පුළුවන්ද (ජොබක් නැතත් අවුලක් නැතිව වැඩක් කරගන්න පුළුවන් දැනුමක් ලැබෙනවද)
06. Class යන්න හොදම තැන මොකක්ද (මහරගම,නුගේගොඩ අවට) Esoft එහෙම හොදයිද
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

1. Ehema awlak na bn.. karanna puluwan ona kenekuta..
2. BIT waradak na pili gannawa
3. ow karanna puluwan
4. Eka gena nam wadiya danne na bn.. eka nam kohoma weida danne na.. ape rate universities nam world rank wala hena palleha inne
5. Apo ow puluwan danumak enawa bn..
6. wena thena wala clz kohomada danne na but colombo Esoft nam hodai BIT karanna
 
Thanks Lot machan.
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    BIT is a Just a Degree. Uba thaniyen karana deyak thamai IT industry eke. uba honda Programmer kenek nam IT field eke honda JOB ehekata yanna puluwan.