මචන්ලා ලක්ෂ 20කට විතර ගන්න හොදම වාහනේ මොකක් ද?
දැනට තියෙන ඔප්ෂන් ,
1.වීට්ස් 1999/2000
2.ස්ටාර්ලට් EP91
පස්සේ හිටතු දෙයක් - Honda Ek3 එක ගැන මොකද හිතන්නේ? එක ගන්නත් හිතෙනවා?? පෙනුමත් එල වාහනෙත් හොදයි සැපත් හොදයි කියනවා...
මේ දෙකෙන් ස්ටාර්ලට් එකට වඩා වීට්ස් එක හොදයි කියුවා දෙතුන් දෙනෙක්... හතර...