මගේ පේපැල් එකේ $320ක් තියනවා, withdraw කරන්න බැ, කාටවත් යවන්නත් බැ කෙලවෙලා තියෙන්නේ :sorry: ලිමිට් වෙලා නැ ebay එකෙන් බඩු ගත්තකි. මම බැලුවේ ebay එකෙන් මොනා හරි ගෙනත්, ලාබ නැතුව ගත්තු ගානටම ඉක්මන් එකේවත් දාල විකුනන්න. එහෙම ගෙනත් ඉක්මනට විකුණගන්න පුළුවන් බඩු මොනාද?
iphone නම් වැඩක් නැ ඊට වඩා...