දැන්සැල්,තොරන්,වෙසක් කූඩූ වගේ දේවල් වෙසක් කාලෙට,පොසොන් කාලෙට තිබ්බට කමක් නැහැ.නමුත් වෙසන්,පොසොන් කියන්නේ ඕකට නෙවෙයි බන්.
බලන්න වෙසක් එකට පොසොන් එකට තරුණ තරුණියෝ කීයෙන් කී දෙනාද ආමිස,ප්රතිපත්ති පූජාවන්ට සම්බන්ධ වෙන්නේ.
බුදුදහම ආගමක් නෙවෙයි ධර්මයක්.පරමාර්ථ ධර්මයක්.සදාතනික දුකෙන් නිදහස් වීමටයි...