Vehicle Accident

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේකයි මචන් මගේ අතින් honda aria car එකක් හැප්පුනා.පිටිපස්සෙන් ගිහිල්ලා තමා ඇන්නේ.මේ යකා insurance එකෙන් claim කරගන්න කැමති නැහැ කිව්වා.ඊට පස්සේ පොලිසි ගිහිල්ලා උසාවි දැම්මා.ඊයේ තමා උසාවි තිබ්බේ.දෙන්නටම තියෙනේ fully insurance.ජජ් කිව්වනේ බන් මට 1lak ගෙවන්න කියලා.insurance තියාගෙන ඇයි බන් එහෙම ගෙවන්න කියන්නෙ.මම කිව්වා මන්ගාව සල්ලි නැහැ කියලා.ජජ් මගේ licence එක ඊලග උසාවි දින වෙනකන් cancel කලා බන්.මට මේකට උපදෙසක් දියන්කෝ බන්.
    ලොකු උදව්වක් 🙏
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ube insurance eken hadaganna kiyapan. ekata wenama naduwak yanna oneda kiyala nam danne na.

    ut maha huttek ne. full insurance damme pakatada kiyala ahapan happunama claim ganne natham. uta 20,000 withara diyan no claim binus kelawenawa nam.
    මගේ එකෙන් හදගන්නවා කියලා තමා බන් ඌ කතා කර ගත්තේ.ඌ උසාවියට lowyer කෙනෙක් එවලා 2lak යනවා සම්පූර්ණ අලාභය 1lak වත් ඕනේ කියලා.මම lowyersලා කිහිපදෙනෙක්ගෙන්ම ඇහුවා උන් හැමෝම කියන්නේ සත 5ක් ගෙවන්න ඕනේ නැහැ කියලා.අනේ මන්දා බන් ජජ් කියනවා ගෙවන්න කියලා.

    uba waradi. Habai claim giyama no claim bonus ain wenawa. Ekai paduwatai hari yanna ganak dipan
    ඌට 1lakම ඕනෙලු බන්.
    ------ Post added on May 18, 2023 at 11:44 PM

    pitipassen gihin happuwoth ubai waradi...
    insurance tibba nothibba wadak naa..
    usaviyen danuwam karanne karapu waraddata..
    happuwa vehicle ekata ganak deela godin bera ganna thibuunee
    වැරද්දට තමානේ බන් උසාවෙන් දඩ මුදලක් නියම කරන්නේ.වහනෙට ගෙවන්න කියලා දෙයක් නැහැනේ බන්.එහෙමනම් වහන full insurance දාලා වැඩක් නැහැනේ බන්.ඌ කැමැති වුනේ නැහැ බන් ඌ කිව්වෙම පොලීස් යන් කියලා.
    ------ Post added on May 18, 2023 at 11:46 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,784
    2,410
    113
    වැරද්දට තමානේ බන් උසාවෙන් දඩ මුදලක් නියම කරන්නේ.වහනෙට ගෙවන්න කියලා දෙයක් නැහැනේ බන්.එහෙමනම් වහන full insurance දාලා වැඩක් නැහැනේ බන්.ඌ කැමැති වුනේ නැහැ බන් ඌ කිව්වෙම පොලීස් යන් කියලා.
    ------ Post added on May 18, 2023 at 11:46 PM
    u kamathi une nattam karanna deyak naa ban..
    dan thiyena ekama visaduma eelaga usavi dineeta ubata 1lak gewanna salli naa kiyala monawa kiyanna set karagena yana eaka tamai..
    anith pattem lawyers la balanne oya naduwa digata adagena yanna
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    ඉන්ෂුවරන්ස් claim කරන්න වෙනම දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන්න ඕනේ.
    මහෙස්ත්‍රාත්ට බල කරන්න බැහැ මෙච්චරක් ගෙවන්න කියලා. චෝදනා පත්‍රයක් දැම්මද?
    ඒකේ තියෙන චෝදනා මොනවද?
     
    • Like
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    u kamathi une nattam karanna deyak naa ban..
    dan thiyena ekama visaduma eelaga usavi dineeta ubata 1lak gewanna salli naa kiyala monawa kiyanna set karagena yana eaka tamai..
    anith pattem lawyers la balanne oya naduwa digata adagena yanna
    ඔව් බන් මට අවුල තියෙන්නේ.ලයිසන් එක දීර්ඝ කරපු නැති එක බන්.ඊලග උසාවි දිනේ වෙනකන් කැන්සල් 😣
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Full insurance theriyama ponnayo? Kiyala judge gen ahapan ilaga dawase. Adum bag ekai toothbrush ekai Aran pala kokatath
    ඇත්තටම බන්.

    ඉන්ෂුවරන්ස් claim කරන්න වෙනම දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන්න ඕනේ.
    මහෙස්ත්‍රාත්ට බල කරන්න බැහැ මෙච්චරක් ගෙවන්න කියලා. චෝදනා පත්‍රයක් දැම්මද?
    ඒකේ තියෙන චෝදනා මොනවද?
    ඔන්න ඕක තමයි බන් ප්‍රශ්නේ.ඕක දැනගන්න පුළුවන් කොහොමද බන්.උසාවියේ වැඩ වෙන quick එකට මට මෙලෝම දෙයක් තේරුනේ නැහැ.
    ------ Post added on May 18, 2023 at 11:57 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Hehehe mitto man 2019 kaale bike eke yaddi patha lorry ekak break nethuwa awilla bike eka chappa kala. Last monent god sense(tm) thibba nisa bike eka dala ahakata penna. Lorry eka nathara une thawa wahana 7k polimata happagana. Usawi gihin mama bike ekata alabahani illuwama judge ponnaya kiwwa ane mata me illa illa ena hama ekaatama denna ba ekata thama insurance thiyanne kiyala. Uge ammage hora miniha wennathi ubata set wela thiyanne ada :rofl:
    So god decided to get the fuck out of ponna land after that hehehe
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් ඊලග නඩුවට ලැහැස්ති වෙන විදිය ගැන පොඩ්ඩක් උපදෙස් ටිකක් දියන්කෝ බන් මේ ගැන දන්න කෙනෙක් පින් සිද්ද වෙනවා 🙏

    Hehehe mitto man 2019 kaale bike eke yaddi patha lorry ekak break nethuwa awilla bike eka chappa kala. Last monent god sense(tm) thibba nisa bike eka dala ahakata penna. Lorry eka nathara une thawa wahana 7k polimata happagana. Usawi gihin mama bike ekata alabahani illuwama judge ponnaya kiwwa ane mata me illa illa ena hama ekaatama denna ba ekata thama insurance thiyanne kiyala. Uge ammage hora miniha wennathi ubata set wela thiyanne ada :rofl:
    So god decided to get the fuck out of ponna land after that hehehe
    අඩේ සිරාවට ඒකද දන්නෙත් නැහැ බන්.
    ------ Post added on May 19, 2023 at 12:00 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    Gewapan ban itin ube wereddane.u insurance claim karana eka uge wedak ne.oya naduwa adiy.ita passe ube insurance ekata naduwa danawa.insurance eken ita passe ube eketawath claim ganna wenne ne
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    ඔන්න ඕක තමයි බන් ප්‍රශ්නේ.ඕක දැනගන්න පුළුවන් කොහොමද බන්.උසාවියේ වැඩ වෙන quick එකට මට මෙලෝම දෙයක් තේරුනේ නැහැ.
    ------ Post added on May 18, 2023 at 11:57 PM

    පොලීසිය උඹ කරපු වැරදිටික දාලා චෝදනා පත්‍රයක් හදනවා. ඒක උසාවියට ඉදිරිපත් කරනවා. ඒ චෝදනා උසාවියේදි කියවලා දෙනවා. ඒවට වැරදිකරුද? නිවැරදිකරුද? කියලා අහනවා. වැරදිකරු කිව්වොත් ඒ එක එක චෝදනා වලට අදාළව දඩ ගහලා නඩුව ඉවර කරනවා. නිවැරදිකරු කිව්වොත් නඩුව විභාගයට තියනවා.

    මහෙස්ත්‍රාත් උසාවියට උපරිම ලක්ෂ දෙකක් වෙනකන් වන්දියක් හානියට පත් අයට අයකර දෙන්න පුළුවන්. එහෙම නියම කරන්නේ රිය අනතුරකින් මරණයක්, බරපතළ තුවාල වුණොත් වගේ කාරණයකදී. ඊට අමතරව සානුකම්පිත දීමනාවක් විදිහට කීයක් හරි දෙන්නත් පුළුවන්.

    ශරීර ඇපයක් තිබ්බද? උසාවිය කොහෙද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඉතින් උබ උට හදලා ඩීලා වාහනේ ඒ යන වියදම උබේ ඉන්සූරන්ස් එකෙන් ක්ලේම් කරගන්න බැරිද ? ජජ්ට කියපන් හදල දෙන්නම් කියලා
     
    • Like
    Reactions: banda065