1. shami Aaron

    ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ

    ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ මචන්ලා දෙයක් දැනගන්න ඕන හෙල්ප් එකක් දෙන්නෝ පොඩි වැඩක් තියනවා මේ පහල තියනවා වගේ Catalog එකක් හදන්න ඇවිත් තියනවා මචන්. මේකට කියක් කියන්නද කියල මට හෙල්ප් එකක් දියල්ල. Size A4, පිටු 52ක්, ෆොටෝස් තියනවා මචන් 365ක් ඔක්කොම මේ වගේ Cutout කරලා තමා දාන්න ඕන. කියක්...
  2. shami Aaron

    china

    Machanla kauru hare ennawada china wala hare Thailand mata baduwageyak genna ganna ona machan podi help ekak diyallako hoda supplier kenak hoyaganna bariwa enne. kauruhare ennawanam podi help ekak danna pm akak danna.
  3. shami Aaron

    badulla night mail train

    machn badulla night mail eka train yard eke idan kotuwata enakota maradane nawaththanawada. Kauruhare ennawada machan maradana station eke wada karana kenak. ella yanna hithan ennawa 21 (friday )night mail eke. maradanen negaganna help ekak diyallako kauruhare.
  4. shami Aaron

    දෙරණ

    දෙරණ ake wada karana kauruhare ennawada machanla..
  5. shami Aaron

    අපේ සිංහයෝ අනිත් ක්‍රීඩකයන්ව බයිට් එකට ග&#3501

    අපේ සිංහයෝ අනිත් ක්‍රීඩකයන්ව බයිට් එකට ග&#3501 අපේ සිංහයෝ අනිත් ක්‍රීඩකයන්ව බයිට් එකට ගත්ත අවස්ථා මෙන්න jHb1Eqand_Q
  6. shami Aaron

    ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

    ඉඟුරුඔය නැම්මේ නාන තටාකය නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම...
  7. shami Aaron

    Wagon R stingray 2018 (Driver)

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන. Wagon R stingray 2018 එකක් තියනවා. ඒක දාල තියෙන්නේ Uber එකට. එකට Driver කෙනක් හොයනවා මේ දවස්වල. හයෙර් එකෙන් 25% දෙනවා Driver ට. සතියේ දවස් 5 විතරයි දුවන්න තියන්නේ. petrol ගහල දෙනවා. දන්නා කියන හොද කෙනක් එන්නවනම් මේ නුම්බෙර් එකට call එකක් දෙන්න. No-0776648620
  8. shami Aaron

    Japan Alto 2017

    Machanla Japan Alto 2017 meka pavichchi karala thiyanawada ban kohomada meka hodaida kohomada kiyala wisthara tikak kiyanawada
  9. shami Aaron

    O/L කරලා ගෙදරද ඉන්නේ (Job vacancy)

    O/L කරලා ගෙදරද ඉන්නේ (Job vacancy) Job vacancy මාලබේ ප්‍රදේශයේ අප අලුතෙන් ආරම්බ කරන ලද පරිගනක අමතර කොටස් විකිණීමෙ සහ අලුත්වැඩියා කිරීමෙ ආයතනයට වයස අවු-18-23 අතර විශ්වාසවන්ත සේවකයෙකු අවශ්ශයයි. අද්යාපන සුදුසුකම් අවශ්ය නැත. පරිගනක අලුත්වැඩියාව සම්බන්ද දැනුම විශේශ සුදුසුකමකි වැටුප සාකච්චා කර ගත...
  10. shami Aaron

    Job vacancy

    මාලබේ ප්‍රදේශයේ අප අලුතෙන් ආරම්බ කරන ලද පරිගනක අමතර කොටස් විකිණීමෙ සහ අලුත්වැඩියා කිරීමෙ ආයතනයට වයස අවු-18-23 අතර විශ්වාසවන්ත සේවකයෙකු අවශ්ශයයි. අද්යාපන සුදුසුකම් අවශ්ය නැත. පරිගනක අලුත්වැඩියාව සම්බන්ද දැනුම විශේශ සුදුසුකමකි වැටුප සාකච්චා කර ගත හැක. CV එකක් එවන්න. විමසීම්- [email protected]
  11. shami Aaron

    පොල් පොල් පොල් පොල්

    පොල් පොල් පොල් පොල් මචන්ලා පොඩි උදව්වක් ඕන වෙලා තියනවා. මචන්ලා මට කොලොම්බෝ වලට පොල් ගෙන්න පුළුවන් මෙහෙට ගෙනාවොත් කියට විතර දෙන්න පුලුවන්ද? තව මේකේ එන්නවනේ රෙස්ටුරන් කරන අය හෝටෙල්ස් කරන අය කඩවල් කරන අය එයාලට තොග ගන්නේ කීයටද? මට ඊට වඩා අඩුවට දෙන්න පුලුවන්නම් දෙන්නම්. මට කියන්න පුලුවන්ද මෙහෙ...
  12. shami Aaron

    Computer Shop

    Computer Shop akakata kenak hoyanawa machanla puluwannam loku udawwak hoyala danna puluwannam aluthin damma hinda loku ganaknak danna barewei oya A/l karala gadara enna kenak wage computer gana danumak thiyana kenakwa Malabe shop akak thiyenne ay awatin hoyanne loku udawwak..Danna kenak...
  13. shami Aaron

    Display showcase and Glass wall racks

    Machanla Display showcase and Glass wall racks karana kattiya ennawada mata oya daka karaganna ona danna kenak ennawanam podi help akak danna....Mama malabe machan ay laga pathanam hodi poddak aduwata hoyanne Menna mewage
  14. shami Aaron

    linen shirts for sale

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන මම හිතාගන ඉන්නවා පොඩි ශර්ට්ස් business එකක කරන්න linen shirts තමා හිතන් enny කරන්න මට කියන්න පුලුවන්ද උබල එකක් කියට විතර තිබ්බෝත්ද ගන්න හිතෙන්නේ කියල. මට 1ක් 1250 වගේ දන්නා පුළුවන් 50 වඩා ගන්නවානම් තව 100 විතර අඩු කරන්න පුළුවන් එකත් කතාකරගන්න පුළුවන් සාදාරනවා...
  15. shami Aaron

    MEEMURE TOUR

    MEEMURE TOUR Machanla MEEMURE yanna enne office ake set akath akka 28 withara ennawa MEEMURE yanna hoda AC bus akak danna kiyana kenak ennawanam kiyanawada thawa MEEMURE pare podi bus akakata rosa wage ekakata yanna puluwanda danna kenak ennawanam podi halp akak dandooooooooo.....
  16. shami Aaron

    හොද web suite ටිකක්

    Machanla mata project akakata Medicine Magazine akak hadanna wela akata hoda medicine articles tikak hoyaganna udawwak depallako hoda articles tikak hoyaganna hoda web suite tikak dannawanam kiyannako sahola loku udawaak...
  17. shami Aaron

    wildlife bungalow

    wilpaththu national park මචන්ලා කවූරුහර්‍ර ඉන්නවද wildlife එකේ වැඩකරන කෙනෙක්. මට පොඩි හෙල්ප් එකක් ඕන wildlife bungalow එකක් බූක් කරගන්න දන්නවනම් කියපල්ලකෝ ලොකු උදව්වක්. මේක පුලුවන්නම් ලොකුක උදව්වක් 5,6,7 thama yanna hithan enne
  18. shami Aaron

    ශ්‍රී ලංකාවේ සර්පයන්

    ශ්‍රී ලංකාවේ සර්පයන් මචන්ලා ලොකු උදව්වක් ඕන ශ්‍රී ලංකාවේ සර්පයන් මෙන්න මේ පොත තියනවනම් මචන් PDF එක හ‍රි සල්ලි දීල ගන්න හරි ගන්න පුළුවන් තැනක් හරි දන්නවනම් කියපල්ලකෝ ලොකු උදව්වක්
  19. shami Aaron

    මාතර ගාල්ල වගේ පැත්තකින් හොද bech හොටෙල් එකක්

    මාතර ගාල්ල වගේ පැත්තකින් හොද bech හොටෙල් එකක් :D:D:D:D:D:D:D:D මචන්ලා මට පොඩි උදව්වක් ඕන. ඔපිස් එකේ කටියත් එක්ක ට්‍රිප් එකක් යන්න හොද bech හොටෙල් එකක් හරි රෙස්ටුරන්ට් හරි කියපල්ලකෝ. 35කට වගේ මාතර ගාල්ල වගේ පැත්තකින් තමා ඕන දන්නා කට්ටිය කියපල්ලකෝ වෙබ් ලින්ක් තියනවනම් දාන්න :D:D:D:D
  20. shami Aaron

    Virtual 3D & Video Glasses

    Virtual Reality 3D & Video Glasses මචන්ලා මේ Gadget එක ගැන කවුරු හරි දන්නවද සහෝ කවුරු හරි ලග තියනවාද? මේකෙන් එලටම බලන්න්න පුලුවන්න? ඇස් වලට අමාරුවක් නැද්ද? MKXDlh5QwD0 විස්තර දන්නවනම් කියන්න Ebay එකේ $15 වගේ තියනවා ඊටත් වඩා අඩුවෙනුත්($10) තියනවා .

    No contents