Virtual Reality 3D & Video Glasses
මචන්ලා මේ Gadget එක ගැන කවුරු හරි දන්නවද සහෝ
කවුරු හරි ලග තියනවාද?
මේකෙන් එලටම බලන්න්න පුලුවන්න?
ඇස් වලට අමාරුවක් නැද්ද?
විස්තර දන්නවනම් කියන්න
Ebay එකේ $15 වගේ තියනවා ඊටත් වඩා අඩුවෙනුත්($10) තියනවා .
මචන්ලා මේ Gadget එක ගැන කවුරු හරි දන්නවද සහෝ
කවුරු හරි ලග තියනවාද?
මේකෙන් එලටම බලන්න්න පුලුවන්න?
ඇස් වලට අමාරුවක් නැද්ද?
විස්තර දන්නවනම් කියන්න
Ebay එකේ $15 වගේ තියනවා ඊටත් වඩා අඩුවෙනුත්($10) තියනවා .