1. Maxxwell

    දුක සහ මායාව

    අපි දන්න කෙනෙක් මැරුනොත් , ඌව නොදන්න උන්ට ඒකෙන් දුකක් නෑ, අපි කොච්චර ඇඩුවත් උන්ට ගානක් නෑ, ඒත් ඌව නොදන්න උන් දන්න, අපිත් නොදන්න එකෙක් මැරුනොත් ඒකෙන් අපිට දුකකුත් නෑ, උන් කොච්චර ඇඩුවත් ඒකෙන් අපිට දුකක් ඇතිවෙන්නේ නෑ, ඒත් සිද්ද වෙලා තියෙන්නෙ එකම දෙය, ඒත් ඇයි කොටසකට දුක දැනිල අනික් කොටසට දුක...
  2. Maxxwell

    #Twenty One Pilots Stressed Out

    පොඩි කවර් එකක් කරා :dull: ;) :cool: Q4YJ4VYSoP8
  3. Maxxwell

    Awesome Player!

    Gom Player කියන්නෙ හැමෝම වගේ දන්න ප්ලේයර් එකක් නේ, අඩුවෙන්ම රිසෝස් යූස් කරලා රන් කරන්න පුලුවන් ප්ලේයර් එකක්, ඒ වගේම දැන් ඒක හදපු කට්ටියම Gom Audio කියල ප්ලෙයර් එකක් හදුන්වා දීලා තියනව.. Gom Player එකෙත් ඕඩියෝ ෆෝමැට්ස් සපෝට් කරාට ඊට වඩා ගොඩක් පහසුකම් මේ ප්ලේයර් එකේ අන්තර්ගත වෙනවා.. ඇත්තටම මේක...
  4. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ක්ලාස් වලදි වෙච්ච ආතල් උබල ගිහිපු ක්ලාස් වල එහෙම උබලට උන පට්ට චාටර් වැඩ තියනවනං මේකේ දාන්ඩ කියල ආරාධනා කරනවා :lol: . . . ෴෴෴ . . . මගේ එකකින්ම පටන් ගන්නංකො,, මේක උනේ 5 වසරෙදි, ඉංග්‍රිසි ක්ලාස් එකේදි, ඒ කාලේ ඩික්ටේශන් කියන්නෙ මල කරුමයක් මට නං, කොච්චර කරත් ලකුනු දහයක් ගන්නව බොරු, හැමදාම අම්බානෙක...
  5. Maxxwell

    Making a Movie

    මචන්ලා පොඩි අදහසක් තියනව ෆිල්ම් එකක් හදන්න, දැන් ටික කාලෙක ඉදන් මම ෆිල්ම් එකකට කතාවක් ලියනවා, මිස්ටිරියස් කැටගරියට තමා අයත් වෙන්නේ, ඒත් මට ඒක ඇත්තම ෆිල්ම් එකක් කරන්න ආසාවක් තියනව, ෆිල්ම් එකක් කීවට එපිසෝඩ් වලට කඩලා ටීවී ශෝ එකක් කරන්නත් පුලුවන්, මොකද මම තාම මේක ලියමින් ඉන්න නිසා, හීනෙනං ගොඩක්...
  6. Maxxwell

    Fiverr

    කොහොමද ෆයිවර් වල ඔර්ඩර් ගන්නෙ අලුත් එකවුන්ට් එකකින් ? :( මහ ලොකු දේවල් කරන්න දන්නෑ සාමාන්‍ය පොටෝශොප් වැඩ තමා දන්නේ. :oo:
  7. Maxxwell

    Your Childhood in 100 seconds!

    pCE3vF5zdHc
  8. Maxxwell

    PC Help ��

    PC Help [solved] SOLVED . . . . . . . Machan CPU fan eke dust eka clean karala . Ram ekath clean karala okkoma parts board eke aye set karala on karama display enne nahane, mita Kalin one taram me widiyTa clean karala tyanawa monawath une na Moniter eke case ekak na. No signal kyala watenawa...
  9. Maxxwell

    හිත

    හිත කියන්නෙ මොකද්ද :oo: ඇත්තටම හිත තියෙන්නෙ කොහෙද ? :baffled: හිත කොහේ තිබුනත් අපිට හිතෙන දේවල් වල අඩුවක් නෑ, හැම මොහොතක්ම ගත වෙන්නෙ මොනා හරි දෙයක් හිත හිතා :P හිතට සීමා මායිම් නැහැ, වනචාරි ගති ගුන, උතුම් ගති උන සේරම එලියට එන්නේ හිතේ අවසරේ ඇතුව, :P ඕනෙම වචනයක් කියන්න කලින්, දෙයක් කන්න කලින්...
  10. Maxxwell

    ධනාත්මක චින්තනය

    ධනාත්මක චින්තනය මේ මාතෘකාව දැක්ක ගමන් හුගක් උන් බනිනවා.. :yes: මොකද හුගක් මිනිස්සුන්ට ඕනෙ එක රැයින් රජ වෙන්න. ධනාත්මක චින්තනේ කිව්ව පලියට උත්සහයක් නැතුව කාලේ කෑවට මේකෙන් ඇති වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නේ, මේ ටොපික් එක ගැන තරයේම විස්වාස නොකරත්, මේ සම්බන්ධ පත්තර, සගරා වල තිබුන සමහර දේවල් කියවලා ඒ...
  11. Maxxwell

    කඩ්ඩ මුල ඉදන් ඉගෙන ගන්න වර

    කඩ්ඩ මුල ඉදන් ඉගෙන ගන්න වර කඩ්ඩ ඉගෙන ගන්න නූල් හුගක් මේකෙ වැටිල තියනවනෙ කමක් නෑ, කැමති උන් සෙට් වෙයල්ලා, කඩ්ඩේ තියන ග්‍රැමර් සරලව සහ පහසුව කියා දෙනව ඕනෙ එකෙක්ට, මෙලෝ දෙයක් නොදන්න එකෙක් උනත් කමක් නෑ ප්‍රස්න තියනවනං pm දාල හරි අහන්නත් පුලුවන්, ඒ වගේම කඩ්ඩ දන්න පතාකයො ඉන්නවනං උනුත් පොඩි සප් එකක්...
  12. Maxxwell

    Audacity වලින් වැඩ ගමු

    Audacity වලින් වැඩ ගමු සින්දුවක වොයිස් අයින් කරමු. Step by Step! මුලින්ම කියන්න ඕනෙ Audacity කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්, ඕනෙ එකෙක්ට නොමිලේ බාගන්න පුලුවන් මෙන්න මෙතනින් :yes:http://www.audacityteam.org/ :yes: ගොඩක් උන් හොයනවනෙ සින්දුවක වොයිස් අයින් කරලා මියුසික් ට්‍රැක් එක විතරක්...
  13. Maxxwell

    අරමුණ..

    හ්ම්! පොඩි ගැම්මක් අරන් වර පහලට . . . . . . . . උබ ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද ? මොන වගේ හේතුවක් නිසාද ? ඇත්තටම අදාල නෑ :P ඒක එහෙම අදාල නැති උනත්, අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙනම් හේතුවක් නිසා බව ඕනෙම සමාජ මට්ටමක ඉන්න එකෙක් හිතුවොත් තේරේවි.. :yes: එහෙම කියන්න හේතුව තමා, අපි ඉපදෙනකොට අපේ අතේ...
  14. Maxxwell

    සිහිනය..

    පොඩි මේව්ව එකක් ලිව්වා :sorry: තේරුමක්නන් තියනවද දන්නෑ :dull::dull: . . . . . . . මම හිතුවා අහසට නගින්න :) ඒත් මම පොලවට බැන්නා.. පොලවෙ ඉදගෙනම බැන්නා... දැන් මන් ඉන්නෙ අහසේ.. මට පේනවා පොලවේ හැම දෙයක්ම... ඒත් මට දැන් පොලව අයිතිත් නැහැ අහස අයිතිත් නැහැ. පොලව අඩද්දි මට හිනා යනවා.. එහෙම හිනා...
  15. Maxxwell

    යථාර්තය සහ මායාව

    යථාර්තය සහ මායාව SH77m_Ld4AM
  16. Maxxwell

    Instagram එකේ Bug

    ඉන්ස්ටග්‍රෑම් නොදන්න එකෙකෙක් නෑ නේ :rofl: පොශ්, නොපොශ් හැම එකාටම තියන උලව්වක්නෙ.. :lol: පේස්බුක් එකේ " බග් බවුන්ටි " කියල ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියනව 2011 ඉදලා.. මේකෙන් වෙන්නේ පේස්බුක් හා ඒ සම්බන්ධ සයිට්ස් වල බග්ස් හොයා ගන්න උන්ට උන් සල්ලි වලින් ගෙවනවා :cool: උබ උනත් බග් එකක් හොයා...
  17. Maxxwell

    Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්

    Facebook එකෙන් පරණ පෝන් වලට මිලක් ඕන්න පේස්බුක් එකෙන් දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියනවා, යූස්නොකරන, ස්මාට් පෝන් අරගෙන ඒවගෙ Users ලට සල්ලි ගෙවන්න. මේ ප්‍රොජෙක්ට් එකෙන් යූස් නොකරන උබේ පෝන් එකට වටිනාකමක් ලැබෙනවා වගේම ඒ වටිනාකම ඔන්ලයින් උබටම බලාගන්න පුලුවන්, ඒ වගේම වටිනාකම හා...
  18. Maxxwell

    Shazam

    ශාසම් වගේ ඇප් හදන්නේ කොහොමද බං? හදන විදිය නෙවේ ඕකෙ තියන සයන්ස් එක අහන්නේ? :yes: ඇප් එක පොඩි MB ගානක් නෙ වෙන්නේ. මොනා හරි උන්ගෙ සර්වරේකින් වෙන්ටෝනෙනෙ සින්දු ඩිටෙක්ට් කරගන්නෙ ප්ලේ වෙන සින්දුවක් ඇහෙන තැනට පෝන් එක තියල ඕකෙ නම හොයන්නේ? ඒ සර්වරෙන් කොහොමද දැන් ප්ලේ වෙන සින්දුවක් හරියටම අහුලගන්නේ? :shocked:
  19. Maxxwell

    ALESSO COVER

    . . . . . . . Alessoගෙ Years EDM Track එක POP වර්ශන් එකක් කරලා පොඩි කවර් එකක් හැදුවා.. එලනං බම්ප් එකක් දියල්ලා :D:D:D ;) gSXka91t0o0 :rolleyes::rolleyes::P
  20. Maxxwell

    ~Games/Movies/TvShows : Soundtracks~

    . . . . . . . GOT ෆෑන් කෙනෙක් නෙවේ , හැබැයි මේව නං පට්ටම මියුසික් :dull: 9EU8UXtu-4k ydRAb9cwHnA 1yydcG9woWA Hobbit battle of the five armiesෆිල්ම් එකනං එච්චර ඇල්ලුවේ නෑ ඒත් මියුසික් නම් පට්ට :dull: Sz-5Vwf5nw4 Hobbit: The Desolation of Smaug :dull: 2fngvQS_PmQ ඇසිසන්ස් ක්‍රීඩ් එකේ...

    No contents