1. G

    OCEAN FRONT LAND FOR SALE

    පට්ට Land එකක් තියෙනවා මාතර light house Road ( Light Huose එකේ ටිකක් පිටි පස්සට වෙන්න එකේ. පර්චස් 102 තියෙනවා . කීයකට වගේ දෙන්න පුලුවන්ද
  2. G

    BEN

    ben holding eka gana mokada hithanne. work karanna hoda place ekak da salary range ehema kohomada ?( ADMIN)
  3. G

    කට්ටිය පරිස්සමින්

    අද මට උන දේ වෙන උන්ට වෙන්න කලින් කියන්නේ. මම දැක්කා eMoney (Internet Marketing & Business) කියන forum එකේ IQ BOT එකක් downloald කරගන්න කියල මු (skt2213121) දාලා තිබ්බ ලින්ක් එකක් . මම එකෙන් file එක run කරගෙන වැඩේ කර. ඒ උනාට හරියට අ file එක වැඩ කරේ නේ. මම email password ඔක්කොම ගහල BOT එක...
  4. G

    Binary 2

    ඔන්න කලින් දැම්ම Binary සම්බන්දව පොස්ට් එකක් එක මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. https://elakiri.com/threads/binary.1939239/#post-25420769 ඔන්න දැන් එකේ දැන් වෙනකොට resualt එක තියෙනවා win 28 loss 16 යි . මම ෆ්‍රී සිග්නල් දුන්නේ සතියකට විතරයි අද තමයි අන්තිම දවස . Monday ඉදල මගේ telegram...
  5. G

    Answered Binary

    මචන්ලා , පොඩි වැඩක් පටන් ගන්න යන්නේ, Binary සම්බන්දව , අපේ උන් අම්බානක හෙම්බත් වෙලා නේ ඉන්නේ Binary කරලා. ඒ නිසා මම හෙමබ්ත් වෙච්ච උන්ට පොඩි සහනයක් දෙන්න යන්නේ , මම telegram chanel එකක් හැදුව Binary සිග්නල් දෙන්න , ඒ නිසා මම ඊලග සඳුදා ඉදල ෆ්‍රී සිග්නල් දෙනවා මගේ telegram chanel එකේ දෙන්නේ...
  6. G

    House Rent

    මචන්ලා ගෙයක් නැද්ද ෆැමිලි එකකට වගේ. ගෙයක් කිව්වට පොඩි කාමර කැල්ලක් උනත් කමක් නැ . රාජගිරිය / කොටිකාවත්ත /IDH / කොලොන්නාව / ඇතුල්කෝට්ටේ වගේ පැති වලින්. Rs 10000 - 15000 වගේ තමයි බලන්නේ . මමයි, wife , බබයි .:)
  7. G

    Sri Lanka Library Association

    Sri Lanka Library Association කියන්නේ රජයේ ආයතනයක් ද ? ඒකේ වැඩ කරන අයව රජයට අයත් අයටද ?
  8. G

    PVR Cinema

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනෙ .PVR Cinema Company එක ගැන විස්තර එහෙම කවුද දන්නේ.Interview call කරා vacancy එකකට . දන්නා ය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න company එක ගැන :cool:
  9. G

    Apprilla bike

    මචන්ලා මම apprilla bike එකක් ගන්න බැලුවා . වත්තල mezda Show Room එකේ , 2019 එක, down payment එක 87,500 ක් ගෙවන්න ඕන , අවුරුදු 3ක් 12100 ගානේ ගෙවන්න ඕනෙ . ඉතින් මචන් ගාන වැඩි නේද ? වෙන හොද Place එකක් නැද්ද මචන් මේ Bike එක ගන්න:no::nerd::nerd:.
  10. G

    Uber eats

    මචං ල මම uber eats දුවන්න බැලුවේ පාර්ට් time එකක් විදියට , ඒක සාර්ථක වෙයිද . එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ.:yes:
  11. G

    හෙට

    මචන් ලා හෙට බැංකු නිවාඩුද ? NTB Credit Card එකේ payment එකක් දාන්න ඕන වෙලා තියෙනවා . උන්ගේ Deposit machine එකෙන් Credit Card payment එක දාන්න පුලුවන්ද ?:)
  12. G

    අලුත් Moniter එකක්

    ඔන්න කොහොම හරි ගේමක් ගහල අලුත් IPS Moniter එකක් බැස්සුවා . බ්‍රෑන්ඩ් එක නම් HP අගල් 22', Model එක , F203-QPSF4, Unity එකෙන් තමයි ගත්තේ . RS 19,500. වුනා. ඒ ගානට පාඩුද ගත්ත එක?, Item එක හොදයි ද ?.:yes: Colours නම් හොදටම තියෙනවා . :D
  13. G

    Thank You Taker

    එදා මෙදා තුල බිහිවුන Best Pro Wrestler Undertaker අද දින ඔහු ඔහුගේ Wrestling දිවියට සමුදුන්නා.ඒ සුපිරි තරුව නැවත Wrestling වලල්ලේ දැකීමට හැකි නොවනු ඇත .Undertaker ජීවිතෙන් අවුරුදු 30ක් wrestling වෙනුවෙන් කැපකලා. Thank you Taker.. #legend #respect
  14. G

    සම්සුන්ග් සිංහගිරි

    සම්සුන්ග් සිංහගිරි .සම්සුන්ග් සිංහගිරි ආයතනය විසින් පවත්වනු ලබන මහා සේල් එක, නැවතත් . පෙබරවාරි මස 24,25,26 . සිංහගිරි ප්‍රධාන ආයතනයේදී පැවැත්වේ.:yes:
  15. G

    Job එකක්

    මචන් ලා මට දන ගන්න ඕන . Inventory Contorl Executive Post එක ගැන. අවුලක් නැති Job එකක් ද ? salary එහෙම කොහොමද කියල ?
  16. G

    Honda PCX

    මචන්ලා , මම Bike එකක් ගන්න බැලුවේ. HONDA PCX එක තමයි හිතට ඇල්ලුවේ .පොඩි හෙල්ප් එකක් ඕනේ . ඒ Bike එක ගන්න හොද Places එකක් තියෙනවද ?. Second Hand උනත් කමක් නෑ..
  17. G

    සෞදි අරාබියේ

    රියැදුරකු ලෙස සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී හදිසි මරණයකට පත්වීමෙන් පසු මෙරටට එවන ලද ශ්‍රී ලාංකිකයකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මහතා ප්‍රතික්‍ෂේප කළේය. ඇඹිලිපිටිය, පනාමුරය ඇත්ගාල ප්‍රදේශයේ 30 හැවිරිදි එක්දරු...
  18. G

    PC

    මචන්ලා , Powe Supply එකක් ගන්න හදන්නේ .හෙල්ප් එකක් ඕනේ. හිතා ගන්න බැරුව ඉන්නේ. Use එකක් ද Brand New එකක ද ගන්න ඕනේ කියල. PC එක නම් i7-2600. හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද ?:cool:
  19. G

    SLT

    මේ මොකක්ද මචන්ලා ? off peak එකේ data ටික transfer වෙලා නේද peak එකට
  20. G

    Wrestlemania 32

    WWE ආයතනයේ වාර්ෂිකව පැවැත්වෙන සුපිරිම තරගාවලියක් වන Wrestlemania (32) තරගාවලිය අද දින ඇමරිකාවේ Arlington, Texas වල AT&T Stadium එකේදී තව පැය කිහිපයකින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතී. මෙවර පැය 7 කට අදික කාලයක් තරගාවලිය පැවැත්වීමට සංවිදායකින් තීරණය කර ඇත. ලංකාවේ වේලාවෙන්...

    No contents