මචන්ලා මම apprilla bike එකක් ගන්න බැලුවා . වත්තල mezda Show Room එකේ , 2019 එක, down payment එක 87,500 ක් ගෙවන්න ඕන , අවුරුදු 3ක් 12100 ගානේ ගෙවන්න ඕනෙ . ඉතින් මචන් ගාන වැඩි නේද ? වෙන හොද Place එකක් නැද්ද මචන් මේ Bike එක ගන්න

.
View attachment 76260


.View attachment 76260
Last edited:



