අලුත් Moniter එකක්

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ඔන්න කොහොම හරි ගේමක් ගහල අලුත් IPS Moniter එකක් බැස්සුවා . බ්‍රෑන්ඩ් එක නම් HP අගල් 22', Model එක , F203-QPSF4, Unity එකෙන් තමයි ගත්තේ . RS 19,500. වුනා. ඒ ගානට පාඩුද ගත්ත එක?, Item එක හොදයි ද ?.:yes:

    20136734_1669098293124997_16203824_n.jpg

    Colours නම් හොදටම තියෙනවා . :D

    20120959_1669098219791671_606070469_n.jpg

    20120667_1669098249791668_772055108_n.jpg
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගත්තට පස්සෙ නරක උනත් මොනා කරන්නද බන් :baffled: