1. TontoDula

    කසාද ප්‍රශ්නයක්

    කවුරු හරි මනුස්සයෙක් කලින් කසාද ඹැදලද කියලා දැන ගන්න පුලුවන් කොහොමද? විවාහා රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් බලන්න පුලුවන්ද?
  2. TontoDula

    ඉඩම් mortgage help

    අපි කාලයක් තිස්සේ කුලියට ඉන්නේ. තාත්තා අතේ තිබ්බ සල්ලියි මම ලෝන් එකක් දාලා ගත්ත සල්ලි දාල පර්චස් 4ක පොඩි complete ගෙයක් ගන්න තමයි යන්නේ. ඔප්පු ඔක්කොම නිරවුල්. පැවරුම් ඔප්පු තමයි තියෙන්නේ. පර්චස් 4ක ඉඩමකට පස්සේ කාලෙක ලෝන් එකක් දාගන්න පුළුවන් වෙයිද? අඩි 10 පාරක් තියෙනවා. රාගම තමයි city එකට කිට්ටුම.
  3. TontoDula

    Cinnamon/ Spices HELP

    මමයි යාලුවෙකුයි පොඩියට export business එකක් පටන් ගන්නවා. අපිට buyers ලා හොයා ගන්න විදිහක් නැද්ද? එළකිරියේ ගොඩක් කට්ටිය පිටරටවල් වල ඉන්නවනේ. පොඩි සපෝර්ට් එකක් ගන්න පුළුවන් වෙයිද?
  4. TontoDula

    Nokia G 11 plus hard reset help

    මගේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් තියෙනවා ලොක් වෙලා . මේක hard reset කරන්න බෑ . මෙතනින් එහාට යන්නේ නෑ . උදව්වක් ගන්න පුලුවන්ද?
  5. TontoDula

    GOLD චේන් HELP

    GOLD චේන් එකක් ගන්න හිතන් ඉන්නවා. දැන් ගණන් කොහොමද ? සහ ලාබෙට හදන්න විදිහක් තියෙනවද?
  6. TontoDula

    Mobile Phone help

    ෆෝන් එකක් ගන්න ඕනේ මචංලා. Iphone එකක් ගන්න තමයි ආස. මං අයි ෆෝන් එකක් යුස් කරලම නෑ. මොනාද බං ඕකේ බලන්න තියෙන්නේ 🤷🏻‍♂️
  7. TontoDula

    නිවාස / ඉඩම් උදව්වක් ඕනේ

    හදිස්සියි හදිස්සියි හදිස්සියි හදිස්සියි හදිස්සියි . . . . . . . . මචන්ලා, අතේ සල්ලි ටිකක් තියෙනවා. තව ලක්ශ 10ක් වගේ මදි! මට ඒකට ලෝන් එකක් දාගන්න ඕනේ! ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා ඒ සල්ලී අරන් ගෙදරට ගෙවලා මට අවුරුදු 10ක් වගේ ගෙවා ගෙන යන්න පුලුවන්ද? ලෝන් දාන්න තාම ජොබ් එක පර්මනට් නැහැ. තව මාව 8ක්...
  8. TontoDula

    FB Page/Website Help

    මචන්ලා, මට උවමනාවක් තියෙනවා දන්න අදුරන මිනිස්සුන්ගෙ small Business ඔක්කොම එකම තැනකින් ඇක්සස් කරන්න පුලුවන් වෙන්න හදන්න. මොකද දැන් කාලේ මිනිස්සු හැමෝම ගේමක් ගහන්න බලන්නේ ඉන්නේ! එකතු වෙලා සපෝර්ට් එකක් අරන් කරන්න පුලුවන් නේ! මට තියෙනවා ඩොමේන් එකකුත්. FB Page එකකුත් හැදුවා! මට දැන ගන්න ඕනේ පේජ් එකට...
  9. TontoDula

    ෆිනෑන්ස් යාර්ඩ් එකකින් බයික් එකක් ගැනීම

    මචන්, යාර්ඩ් එකකින් බයික් එකක් ගන්න බැලුවේ.එහෙම ගනිද්දී ලාබයිද? නඩු නැහැ නේ, එත් ලෙඩ ගැන බලන්න ඕනේ නේද? ලොකු ගානක් වියදම් නොකර එදිනෙදා පාවිච්චියට බයික් එකක් හොයා ගන්නයි ඕනේ මට. දන්නා කව්රුත් නැද්ද මේ වගේ දෙයක් ගැන. උදව්වක් ගන්න කව්රුත් නැද්ද? ලොකුම දේ තමයි ලොකුවට වියදම් කරන්න බැහැ. අතේ තියෙන...
  10. TontoDula

    Job help

    Commercial bank IT support ජොබ් එක කොහොමද? CBC tech කියන com bank එකේම subsidiary company එකට තමයි ගන්නේ. ඒකෙන් com bank එකට assign කරනවා. Workload එක, සැලරි එක, ස්ට්‍රෙස් එක එහෙම කොහොමද මේ ජොබ් එකේ????
  11. TontoDula

    පාර්ට් ටයිම් කීයක් හරි හොයාගන්න විදිහක්

    මචංලා කියක් හරි හොයා ගන්න විදිහක් හොයල දියල්ලකෝ. IT Knowledge එක තියෙනවා. Freelancing කරන්න තේරෙන්නේ නැහැ නේ. දන්න කෙනෙක් කියල දෙන්නකෝ. මාසෙට වැඩිපුර රු. 20,000ක් වගේ හොයා ගන්න පුළුවන් විදිහක් තියෙනවනම් මාරු බං.
  12. TontoDula

    මානසික ප්‍රශ්නයක්

    මචංලා, මට කෙල්ලන්ව විශ්වාස නැහැනේ. 😟😟😟 මං කොච්චර ට්‍රයි කලත් මට කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි. මගේ පළවෙනි කෙල්ල මට බොරු කරපු එකමයි කළේ. ඉතින් මට කොච්චර හොඳ කෙල්ලෙක් හම්බුණත් මට සැකයි. මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා. ඒක නිසා තවත් බයයි. මට හිත හදා ගන්න විදිහක් කියන්නකෝ. මට...
  13. TontoDula

    ගෙවල් හදන තැනක් දන්නේ නැද්ද

    මචංල, ලක්ෂ 20ක් විතර ගෙවල ඉතුරු ටික ගෙවා ගෙන යන්න ගම්පහ හරි කොලබ දිස්ත්‍රික්කේ හරි scheme එකක් හරි එකක් හරි apartment or flat හොයා ගන්න නැද්ද? ලක්ෂ 100, 200 වගේ ඒවානම් කියන්න එපා. දුක හිතෙනවා.
  14. TontoDula

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    උදව්වක්! උදව්වක්! උදව්වක් මචංලා! අපි ඉන්නෙ කුලියට! :( අතේ සල්ලි ටිකක් තියෙනවා! තව ලක්ශ 15ක් වගේ අඩු වෙලා තියෙනවා! මගෙ ජොබ් එකත් තාම permanent නැහැ! මට බැරිද government එකෙන් හරි, mortgage කරලා හරි සල්ලි ටිකක් ගන්න හරි නැත්තම් ගෙයක් හොයා ගන්න! :oo: බෑන්ක් ලෝන් වලට යන්න බැරි වෙයි නේ! දන්න දෙයක්...
  15. TontoDula

    TECHNICAL ASSISTANT

    මොනාද මචන් banking සයිඩ් එකේ technical assistant ජොබ් ඉන්ටර්විව් එකකදී අහන ප්‍රශ්න? :( :( :( salary එක කීයක් විතරද ? :eek: :eek: :eek:
  16. TontoDula

    චයිනා වලින් බඩු

    චයිනා වලින් බඩු මචන්ලා, චයිනා වලින් ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ටිකක් ගෙන්න ගන්න ඕනේ! කවුරුත් නැද්ද විදිහක් දන්න කෙනෙක්! POS printers, POS machines වගේ ඒවා තමයි ගෙන්න ගන්න ඕනේ!දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ!
  17. TontoDula

    mycom.lk ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    mycom.lk ගැන දන්න කෙනෙක් ඉන්නවද? මේ ජොබ් vacancy එක ගැන මොකක්ද බං හිතෙන්නේ? අනාගතයක් තියෙයිද වැඩ කරන්න ගිහින්? පොඩ්ඩක් කියහන්කො. ලොකු උදව්වක්! :sorry::sorry::sorry:
  18. TontoDula

    Mobile Phone Help

    මචන්ලා, Xiaomi mobbile phones හොදයිද බං??? :cool:
  19. TontoDula

    අපේ දේ රැක ගමු!

    https://www.facebook.com/1394244417528705/videos/2062701884044706/?story_fbid=2062701884044706&id=1394244417528705 මේකේ කියන්නෙ ඇත්තක් නම් අපි මීට වඩා අපේ දේවල් ගැන හිතන්න ඕනේ නෙද මචන්!
  20. TontoDula

    job help need!

    මචන්, ම‍ං BSC (Hon) Software Engineering ඩිග්‍රී එකක් තියෙනවා! මට programming පැත්තෙන් experience නැහැ. මන් ඩිග්‍රී එක ගත්ත ගමන් IT Executive ජොබ් එකකට ආවා! දැන් අවුරුද්ඩක් විතර වෙනවා! මට experience හදා ගන්න ඕනේ බ‍ං! පුලුවන්නම් පොඩි කම්පැණි එකක උනත් ජොබ් එකක් දියන්කෝ! මං කලේ .NET .Net වලින් ජොබ්...

    No contents