Manual වාහන පදින හැටි
මචන්ලා මම license ගන්න මේ ටිකේ learners යනවා .. මේ ටිකේ කිව්වට අද තමයි මුලින් ම ගියේ .. මම පුරුදු කරන එකාට කිව්වා මට මුකුත්ම බෑ මුල ඉදන් උගන්නන්න කියල .. මුත් හා කියල ගිහින් ටිකක් වෙලා යද්දී බනින්න පටන් ගත්ත බන් , පලවෙනි දවස නෙ .. :/ මට මෙතන ඉන්න එකෙක් පුලුවන්නම් වාහනේට...