1. කට්ටඩි.ගුරුන්නා

    කැකුණ ඇට

    ලංකාවේ වැවෙන කැකුණ ඇට තොග වශයෙන් අවශ්‍යයි. ටොන් 1 කට වඩා සප්ලයි කරන අය සිටිනම් විමසන්න.
  2. කට්ටඩි.ගුරුන්නා

    අප්‍රියෙල් 5

    එළකිරියේ ක්‍රිකට් මැච් එක ගැන හැමෝම දැන් ඉතින් දන්නවා ඇති. මෙය පැවැත්වෙන දින 2015 අප්‍රියෙල් 5 වන ඉරුදින ඉතාමත් අසුභ දිනයක් බැවින් හැකිනම් ඒ සඳහා 20 වෙනි දිනෙන් පසු වෙනත් දිනයක් යොදාගන්නා ලෙස තරයේ අවවාද කරමි. මෙය පිළිනොගෙන ක්‍රියා කිරීම හෝ නොකිරිම ඔබලාගේ වැඩක්. මිතුරු සබඳතා බිඳවැටේ. සතුරු...
  3. කට්ටඩි.ගුරුන්නා

    පොරොන්දම්

    නොමිලයේ පොරොන්දම් බැලීම සිදු කෙරේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විමසන්න.
  4. කට්ටඩි.ගුරුන්නා

    කේන්ද්‍රයක්_හදමු

    කේන්ද්‍රයක්_හදමු දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම්...
  5. කට්ටඩි.ගුරුන්නා

    විවාහකයින්ට_පමණයි

    විවාහකයින්ට_පමණයි වසර දහස් ගණනකට පසු අද දින පාන්දර 2 ට උදාවෙන සුභ මොහොත අතපසු කරගන්න එපා. මෙය විවාහකයින්ට පමණක් ගැලපේ. ඔබ යහනේ කහ වතුර ඉස එය මත කොහොම කොළ අතුරා සංසර්ගයේ යෙදෙන්න. ඒවාට ඔබගේ පවුල් ප්‍රශ්න ගැටළු ගොඩක් නිරාකරණය වනු ඇත.
  6. කට්ටඩි.ගුරුන්නා

    අලුත්

    ඇතුලට වරෙන් අලුත් නායකයෙක් අලුත් රටක්. ඒ උනාට මේක මතක තියා ගනින්. කවුරු ආවත් අපි හම්බ කරොත් තමයි අපි කාල බිල ඉන්නේ. අපිට කවුරුවත් දෙන්නේ නැහැ.
  7. කට්ටඩි.ගුරුන්නා

    දුකයි_බන්

    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී. එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ. ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ...
  8. කට්ටඩි.ගුරුන්නා

    දිනමිණ_හා_ලේක්_හවුස්

    දිනමිණ_හා_ලේක්_හවුස් හෙට උදේ සහ අනිද්දා උදේ ලේක් හවුස් පත්‍ර ඇතුළු දිනමිණ පත්‍රය කෙසේ මුද්‍රණය වෙයිද ? ගුවන්විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ මහත්තයට කුමක් සිද්ද වෙයි ද? බලයෙන් නෙරපයි ද ? ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව , ස්වර්ණවාහිනිය ( බලු වාහිනිය ) සහ ස්වාධින ( ස්වාධින නැහැ ) රුපවාහිනිය කෙසේ...
  9. කට්ටඩි.ගුරුන්නා

    ශාන්තිකර්මයක්

    ශාන්තිකර්මයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්‍රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.
  10. කට්ටඩි.ගුරුන්නා

    ත‍්‍රස්තවාදයෙන්_රට_නිදහස්

    ත‍්‍රස්තවාදයෙන්_රට_නිදහස් තමන් විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල භාවිත කළේ ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගෙන ආර්ථික වශයෙන් ද නගාසිටුවා විදේශ බලවේගවලින් ද රට ආරක්ෂා කර ගැනීමට මිස රට පාවා දෙන ගිවිසුම්වලට අත්සන් තැබීමට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඇතැමුන් තම බලතල භාවිත...
  11. කට්ටඩි.ගුරුන්නා

    ලෝක_කුසලාන

    මෙන්න මගේ අනාවැකිය ඉදිරියට එන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. අනුශුරතාවය ඔස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට හිමි වෙනවා. මේක බොරුවක් උනොත් මම මගේ වුර්තියෙන් සමුගන්නවා.
  12. කට්ටඩි.ගුරුන්නා

    කළු_නික

    අපි සාමාන්‍යයෙන් කථාවට කියනවනේ කළු නික වගේ කියලා. ඒ කියමන අනුව ඒ කලු නික මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුලුවන්නේ. ඒ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක් කියන එක. මේ කළු නික කථාව ගැන අපි යම් යම් අනුමාන හිතනවා. නමුත් 100% හරිද කියල මම දන්නේ නැහැ. ඒත් මම මෙහෙම දෙයක් හිතලා තියනවා. මේක මගේ නිර්මාණයක්...
  13. කට්ටඩි.ගුරුන්නා

    ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

    ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි අපි මෙතුමන්ලට කොච්චර ණයගැති වියයුතුද මම අද මේ කතා කරන්න යන්නේ මගේ විෂය පථයෙන් බැහැර උන විෂයක් ගැන. මම සාමාන්‍යයෙන් දේශපාලනයක් ගැන කතා කරන්න කැමති නැහැ. එතරමට දේශපාලනය අප්‍රිය විෂයක් වෙලා. ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ ඒකාධිපති පාලන ක්‍රමයක්. මොකද අපේ රට එක්සේසත් කලේ...
  14. කට්ටඩි.ගුරුන්නා

    අමනුෂ්‍ය_දෝෂ

    අමනුෂ්‍ය දෝෂ වළක්වන්න නිවෙසේදීම පිළිවෙත් අමනුෂ්‍ය දෝෂ කෙරෙහි යොමු වී තිබීම අප සමාජයෙන්ම හඳුනාගත හැකි ප්‍රකට ලක්‍ෂණයකි. මස්, මාළු, බැදුම් හෝ එවැනි බැදුමක් වෙනත් ස්ථානයට රැගෙන යෑමේදී දෙහි කොළ හෝ ගෙඩි සහිතව රැගෙන යෑමට අපගේ වැඩිහිටියන් පුරුදු වී ඇත්තේ එවැනි අමනුෂ්‍ය දෝෂවලට බියෙනි. මේ නිසා...
  15. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    මක්‌නිසා ද එය තීරණය කරන්නේ ආවේශ වු කපුමහතා වන බැවිනි. එහිදී වරක්‌ ප්‍රේතයකු බන්ධනය කළේ ප්‍රේතාවේශ වූ පුද්ගලයාගේ පළමුවැනි හූවට ගැට තුනක්‌ ද, දෙවන හූවට ගැට හතරක්‌ ද, තුන්වැනි හූවට ගැට පහක්‌ ද වශයෙන් සිර කිරීමෙන් ය. ඇදුරා විසින් ආවේශයට පත්වූ කාන්තාව සමග කතාකර අවසන් වී ගැට නවයේ නූල ඇගේ හිස මත තබා...
  16. කට්ටඩි.ගුරුන්නා

    වශී_කෝටුව

    වැදගත් ලිපියක් අන්තර්ජාලයේ සැරිසරනකොට දැක්ක. එක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න හිතුවා. මේකේ වැරදි අඩු පාඩු තියනවා. නමුත් 95% විතර හරි. කොන් දෙකෙන් ගහුවාම ළඟට එන සහ අෑත්වන වශී කෝටුව වශී ගුරුකම්වලට අංග තුනක් තියෙනවා. ඒ රීතිය, නීතිය සහ න්‍යාය. මේවා මේ විදියට දක්වන්න පුළුවන්. රීතිය තමයි වස්කවි...
  17. කට්ටඩි.ගුරුන්නා

    බලගතු මන්තර

    පුටුවක අලවන්න පුළුවන් බලගතු මන්තර තියෙනවා හාමුදුරුවනේ මුලින්ම කෙටි උත්තරයක් දෙන්න මේ මන්තර-ගුරුකම් ඇත්තද? බොරුද? මන්ත්‍ර කියලා කියන්නෙ මන, තන්ත්‍ර කියන එක. ඒ කියන්නෙ මනසේ යම්කිසි ශක්තියක් ගොඩනැඟීම. ඒක බුදු දහමේ පමණක් නෙවෙයි සෑම ආගමකම තියෙනවා. මේවා ආගම්වල ආරම්භයත් එක්ක බිහිවුණු දේවල්ද? නෑ...
  18. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    කාලෝ ෆොන්සේකා මහතා පහු ගිය දවස් වල අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ අභියෝගයන් වලින් කිහිපයක් මට බාර ගැනීමට පුළුවන්. ඔහුගේ සියලුම අභියෝගයන් බාරගැනීමට ශක්තියක් මට නැති උනත් මාගේ ගුරුතුමාටනම් මෙය කජ්ජක් නොවේ. නමුත් මෙවැනි අභියෝග තුලින් ඔහුට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති නිසා මේක එතුමා...
  19. කට්ටඩි.ගුරුන්නා

    ආතුරයෙක්

    මෙය අපගේ පින්තුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න. පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න. තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක්...
  20. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.

    No contents