1. Mr.RAJ

    SAVOY 3D TICKETS..

    මචන්ලා Avengers Infinity War බලන්ට Savoy 3D එකේ ටිකට් දෙකක් බුක් කරන්න ඕන.. මට තියෙන්නෙ People's Bank Visa Debit Card එකක්.. ඒකෙන් බුක් කරන්න පුලුවන්ද..? මොනාද ඉල්ලන Details.. කාඩ් එකේ මොන මොන නම්බර්ස්ද Fill කරන්න ඕන ඒකට.. කාඩ් නම්බර් දුන්නා කියලා අවුලක් වෙන්නෙ නෑනෙ..?? කරපු එකෙක් ඉන්නවනම්...
  2. Mr.RAJ

    Avengers Infinity War 3D..?

    මචන්ස්ලා හා හා පුරා කියලා Avengers Infinity War බලන්න යන්න ඕන.. :yes::yes: නලියනවා ඒක බලනකන්.. බලන එක බලන්න පුලුවන් උපරිම කොලිටි එකෙන් බලන්න ඕන.. මොන හෝල් එකේද හොදම 3D technology & Highest Resolution Projector එක තියෙන්නෙ? MC Superior MC Platinum Savoy 3D Cinemax 3D - Ja-ela Empire Delux...
  3. Mr.RAJ

    Golden Pearl..!!

    මචන්ස්ලා Golden Pearl Cream එකේ original එක කොහෙද ගන්න තියෙන්නෙ..?? හැමතැනම තියෙන්නෙ හොර බඩු බන්.. ඒක ගෑවම මූණ සවුත්තු වෙනවා.. Original එක නම් අවුලක් නෑ.. ඔන්න සුදු වෙන්න ඕන එවුන් අරන් ගාපියව්.. මාස 3ක් ගෑවොත් බඩුම තමා අනේ මට ඔරිජිනල් එක හොයාගන්න තැනක් කියපල්ලකො..!! පීස්..!!
  4. Mr.RAJ

    ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!!

    ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!! හෙලෝ යාලුවනේ..!! මුලින්ම කියන්න ඕන මේ සබ්ජෙක්ට් එකට මම කාවවත් පොලඹවන්න කැමති නෑ. මොකද කෙනෙක් මේකට බැස්සම නැත්තටම නැතිවෙන්න පුලුවන්.. :shocked::( ඒත් මම මේ සබ්ජෙක්ට් එකෙන් යමක් ඇති කරගත්ත කොල්ලෙක්.. මම මේකෙන් ගොඩක් සල්ලි පැරදිලත් තියෙනව..:( ඒවගේම ගොඩක් හම්බ කරලත්...
  5. Mr.RAJ

    Online බඩු ගන්න Card එකක්..!!

    Online බඩු ගන්න Card එකක්..!! මචන්ස්ලා මම Online පොඩි බඩු වගයක් ගෙන්නගන්න හිතන් ඉන්නෙ.. මෙන්න මේ සයිට් වලින් තමා දැනට බඩු ගන්න හිතන් ඉන්නෙ.. Ebay.com - Amazon.com - Pandawill.com - Aliexpress.com - Tomtop.com මට දැන් තියෙන ප්‍රශ්නෙ තමා ඔන්ලයින් බඩු ගෙන්නන්න මොන වර්ගෙ Card එකක්ද හදන්න ඕන...
  6. Mr.RAJ

    ෴..Part Time Job Zone..෴

    හෙලෝ යාලුවනේ..!!! අද මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.. පුද්ගලිකව මටත්, තවත් ගොඩ දෙනෙකුට මේක ගොඩක් වටීවි කියල හිතනවා.. මේකයි සීන් එක.. මම ලගදි කර කර හිටපු ජොබ් එකෙන් අයින් උනා..:(:( තවදුරටත් ඉගෙනගන්න තියෙන ආසව නිසා සහ ඕනෑකම හින්දා.. ඊටත් වඩා උදේට යනව, හවසට එනවා Theory එක තිත්ත වෙච්ච හින්දා...
  7. Mr.RAJ

    ෴..Latest HUTCH COUPLE Package..෴

    මිළදී ගන්නා සියලුම සිම් පත් අතර ලබාගන්නා ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ.. ලබාගන්නා සෑම සිම් පතක් සදහාම Rs.500 ක රීලෝඩ් මුදලක්.. සෑම මසකම 1 GB Data නොමිලේ.. මේ ඔක්කොටොම මාසෙටම යන්නෙ Rs.300 ක් විතරයි.. මෙය පෙර ගෙවුම් (Prepaid) පැකේජයක් වන අතර අවශ්‍ය නම් ඉල්ලුම් කිරීමකින් මාසික බිල් පතක් වුවද...
  8. Mr.RAJ

    BEST 2.1 Sub-woofer...!!

    Hellow Friends..!! මම අලුතින් හොද PC එකක් ගහන්න හිතාගෙන ඉන්නෙ.. ඒකට ගහන්න ඕන පාර්ට්ස් ගැන ඔයාලත් එක්ක අදහස් බෙදාගන්න තමා මේ ත්‍රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors & Monitors ගැන ත්‍රෙඩ් දෙකක් දැම්මා.. බැලුවෙ නැති අය ගිහින් බලන්න.. ඔයාලටත් වැදගත් වෙයි කියල හිතනවා.. Intel Vs AMD BEST 27" IPS...
  9. Mr.RAJ

    BEST 27" IPS Monitor..!!

    Hello Friends..!! මම අලුතින්ම PC එකක් ගහන්න බලාපොරොත්තුවෙන ඉන්නෙ.. ඒකට පොඩි උපදෙසක් ගන්න තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors ගැන කතාකලා.. ඒක බැලුවෙ නැත්තම් මෙතැනින් ගිහින් බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1650095 ඔක්කොම දේවල් එකම ත්‍රෙඩ් එකේ දැම්මහම...
  10. Mr.RAJ

    Intel Vs AMD..???

    Hello Friends..!!! මේ මගෙ පලවෙනි ත්‍රෙඩ් එක..මම අද ඔයාලත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න ආවෙ.. මට යමක් දැනගන්න සහ දන්නැති අයට මම දන්න යමක් කියල දෙන්න.. මම අලුතින් Complete PC එකක් ගහන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ High Quality බඩු විතරක් දාල.. මෙහෙන් ගන්නවනම් Redline ලගෙන් හරි, එහෙම නැත්තම් ඔක්කොම...

    No contents