Golden Pearl..!!

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka

මචන්ස්ලා Golden Pearl Cream එකේ original එක කොහෙද ගන්න තියෙන්නෙ..??

හැමතැනම තියෙන්නෙ හොර බඩු බන්.. ඒක ගෑවම මූණ සවුත්තු වෙනවා.. Original එක නම් අවුලක් නෑ..

ඔන්න සුදු වෙන්න ඕන එවුන් අරන් ගාපියව්.. මාස 3ක් ගෑවොත් බඩුම තමා

අනේ මට ඔරිජිනල් එක හොයාගන්න තැනක් කියපල්ලකො..!! පීස්..!!

golden-pearl-cream-1.jpg
 
  • Like
Reactions: RottenCOLT

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113

    මචන්ස්ලා Golden Pearl Cream එකේ original එක කොහෙද ගන්න තියෙන්නෙ..??

    හැමතැනම තියෙන්නෙ හොර බඩු බන්.. ඒක ගෑවම මූණ සවුත්තු වෙනවා.. Original එක නම් අවුලක් නෑ..

    ඔන්න සුදු වෙන්න ඕන එවුන් අරන් ගාපියව්.. මාස 3ක් ගෑවොත් බඩුම තමා

    අනේ මට ඔරිජිනල් එක හොයාගන්න තැනක් කියපල්ලකො..!! පීස්..!!

    golden-pearl-cream-1.jpg

    Pearl Cream kiyala French cream ekak tibba,,eka supiri...pimple enneth na,,fainess hodai
    eka dan en naha
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    ඉදිරියේ රාළ;20435243 said:
    යකෝ , වෙද මහත්තයෙක් අල්ලගෙන හොඳට බඩ විරේකයක් කරල ඔළුවට තෙලක් දාගනින්. අවුරුදු ගාණක් හමේ දිස්නෙ තියෙනවා.

    Explain this and guide us raale ;);)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    මචන් ඕක ගාන්න එපා සැනෝදා සුදු හඳුන් එක ගාපන් බඩු ස්වර්
     
    Explain this and guide us raale ;);)
    ඒක තේරුම් කරන්න හරිම අමාරු වැඩක්. ආයුර්වේදෙකට ගිහිල්ලා එහෙ ඔහොම විරේකයක් කරපු කෙනෙක් ගෙ හමේ කොලිටිය බලාගන්න පුළුවන් නම් අන්න ඒක හොඳ අත්දැකීමක් වෙයි.
     
    • Like
    Reactions: LalaJ

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20435243 said:
    යකෝ , වෙද මහත්තයෙක් අල්ලගෙන හොඳට බඩ විරේකයක් කරල ඔළුවට තෙලක් දාගනින්. අවුරුදු ගාණක් හමේ දිස්නෙ තියෙනවා.

    :lol::lol:
     
    HczAV2C.jpg

    oka hoda nalu bn. me fb eke tibba post ekak:angry::angry:
    මූණ චොර වෙන්නෙ බඩේ උෂ්ණෙට. එතකොට මූණේ පාප්ප ගෑවට බඩේ උෂ්ණෙ එහෙමමයි. ගාන පාප්පේ ක්‍රියාකාරිත්වය නැති වුණාම බඩෙන් මූණට උෂ්ණෙ ඩබල් වෙලා වදින්නේ. ඔය ගෑණිගේ මුළු ඇඟටම බඩේ උෂ්ණෙ ඩබල් ට්‍රිබල් වෙන්න වැදිලා. ඒකයි ඔය කේස් එක.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ;20435243 said:
    යකෝ , වෙද මහත්තයෙක් අල්ලගෙන හොඳට බඩ විරේකයක් කරල ඔළුවට තෙලක් දාගනින්. අවුරුදු ගාණක් හමේ දිස්නෙ තියෙනවා.

    :yes::yes::yes:
    ඔය එක එක දහජරාවල් උලන්නෙ නැතුව ස්වභාවික ක්‍රම වලට යන එක තමා හොඳම දේ.