1. ruwan_rathnayaka

    අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

    අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් .. අඩෝ මගේ කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් මම අද . අපේ අෆයාර් එක ගැන කියන්න යන්නේ මම . මට පට්ට බයයි බන් . මොකද මම කරන්නේ .. ?
  2. ruwan_rathnayaka

    Xiaomi Mi 4i ෆෝන් එක කොහොමද ?

    Xiaomi Mi 4i ෆෝන් එක කොහොමද ? රු 35 000 කට වගේ ෆෝන් එකක් ගන්න බැලුවේ . ඒ ගානට තියෙන්නේ Xiaomi Mi 4i කියන ෆෝන් එක . රිවිවුස් බැලුවම නම් බඩු කොලිටියි වගේ ? රු 35 000 ක් වෙනවා ෆෝන් එක . 4G , 2GB RAM , 13 mp Cam . ඉස්සරහ 5 mp, 3200 මිලිඅම්පියර් බැටරි ඕවා තමයි තියෙන්නේ ඉතින් .
  3. ruwan_rathnayaka

    අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

    අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා .. අද ට්‍රැෆික් එකේ ඉදිද්දී තමයි දැක්කේ :nerd:
  4. ruwan_rathnayaka

    අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

    අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා .. මේක සිරා සීන් එකක් . ජෝක් එකකට නම් ගන්න එපා යාලුවනේ . මම නවලෝක හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරා . ඒකෙන් කිවුව මගේ පිත්තාශය නැහැ කියල . මට පොඩ්ඩක් විස්තර කරපල්ලා කෝ. මේකෙන් මොකද වෙන්නේ .. මේක නැති උනහම මොකද වෙන්නේ කියල . plz යාලුවනේ .. :(
  5. ruwan_rathnayaka

    මේක බලපන් ප#*@ අපේ හාමුදුරුවෝ හිරේ දැම්මා යක&#

    මේක බලපන් ප#*@ අපේ හාමුදුරුවෝ හිරේ දැම්මා යක&# කෝ මේකේ ඉදපු අපේ හාමුදුරුවෝ වෙනුවෙන් කෑ ගහපු උන් ? යකෝ කටවල් වැහිලද යකෝ ? හිතේ වේදනාවට මන් මේක දැම්මේ . උබලට ගානක් වත් නැද්ද අර රත්තරං මනුස්සයා අත්අඩංගුවට ගත්ත කියල ? සිංහල ය කියන්නේ මහා පො*^&* ජාතියක් යකෝ එකා වගේ නැගිටපන් කෝ මේ වගේ වේලාවකදී වත්...
  6. ruwan_rathnayaka

    අලුත් අවුරුද්දට රෙදි ගන්න කොළඹ රෙදි කඩ .......

    අලුත් අවුරුද්දට රෙදි ගන්න කොළඹ රෙදි කඩ ....... කට්ටිය එන්නලා ... අවුරුද්දත් එනවා නේද ? හැමෝටම දැන ගන්නත් එක්ක කියමු බලන්න අලුත් අවුරුද්දට රෙදි ගන්න / මිල අඩු හොඳ කඩ ටිකක් . කොළඹ සාමන්යෙන් රෙදි වලට මොන හරියද ප්‍රසිද්ධ ? :D දන්නා කට්ටිය කියන්න කෝ ......
  7. ruwan_rathnayaka

    කෙල්ලගේ එකේ නම කොටන්න ..

    කෙල්ලගේ එකේ නම කොටන්න .. මගේ කෙල්ලගේ Birthday එකට මන් කී ටැග් එකක් ගත්තා . දැන් මට ඒ කී ටැග් එකේ එයාගේ නම කොටන්න ඕනේ .. මට කියනවද කොහොමද ඒක කරන්නේ කියල ? එහෙම කරගන්න ක්‍රමයක් / තැනක් දන්නවද ?
  8. ruwan_rathnayaka

    පොඩ්ඩක් ජපානයේ ඉන්න අය එන්න ... ( Jobs In Japan )

    පොඩ්ඩක් ජපානයේ ඉන්න අය එන්න ... ( Jobs In Japan ) මට පොඩ්ඩක් කියනවා ද ජපන් යනවා නම් සාමන්යෙන් එහෙ ගියපු කෙනෙක් ට කරන්න තියන ජොබ්ස් මොනවද කියල ? ජපන් භාෂාව අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනෙද ? help එකක් දෙන්න .. :yes: ありがとう
  9. ruwan_rathnayaka

    සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

    සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය .... තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් . අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ . ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා.. දැන් ඒක හරිනේ .. ඔන්න ලංකාදීපේම...
  10. ruwan_rathnayaka

    නමක් නොමැති මේ හිතවත් කම .. ( Love )

    නමක් නොමැති මේ හිතවත් කම .. ( Love ) මේක තමයි මගේ ජිවිතේ වෙනස් කරන සිංදුව .. මේක ඇහෙනකොට දැන් මට දුකක් සහ බලාපොරොත්තුවක් ඇති වෙනවා .. දුක තමයි මේක ඇහෙනකොට පළවෙනි කෙල්ලව මතක් වෙනවා .. ඉස්සෙල්ල කෙල්ලයි මමයි එකට ඉඳන් මේ සින්දුව ඇහුවේ .. එත් දැන් ඒක ඉවරයි .. එතකොට බලාපොරොත්තුව ? දැන් මන් හිතින්...
  11. ruwan_rathnayaka

    බයික් එකට සුපර් පෙට්‍රල් ( octane 95 )

    බයික් එකට සුපර් පෙට්‍රල් ( octane 95 ) ඕක තියල බලන්නේ නැතිව බයික් තියන උන් සහ සුපර් ගහන උන් වරෙවු :P දැන් සාමාන්‍ය ඔක්ටේන් 92 සහ 95 අතරේ තියෙන්නේ රු 10 ක් වෙනසක් විතරයි . සුපර් පෙට්‍රල් සාමන්යෙන් හොදට තෙල් කරනවා ද බන් 117 නෝමල් එකට වඩා ? මම පාවිච්චි කරන්නේ Bajaj pulsar 150 එකක් . මේකට සුපර්...
  12. ruwan_rathnayaka

    මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >>

    මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >> ඔන්න පුතාල සිරා නිවුස් එකක් එහෙන් මෙහෙන් ඇහෙනවා .. මහින්ද ආයේ එනවා කියල . අලුත පත් උන ආණ්ඩුව හොරු අල්ලනවා අල්ලනවා කියනව විතරයි තවම එකෙක්වත් ඇල්ලුවේ නම් නැහැ . දේශපාලන පලිගැනීම් වලට පිස්සු අත්තනායක හිරේදැම්මට ඒවා අපිට අදාළ නැහැ නේ ? අපිට ඕනේ කුඩු දුමියා ...
  13. ruwan_rathnayaka

    හරක් මස් කොත්තුවේ සාපය වැදුනා .. ( Part 2 )

    හරක් මස් කොත්තුවේ සාපය වැදුනා .. ( Part 2 ) මතකනේද මන් ඉස්සෙල්ල හරක් මස් කොත්තුවක් කෑවා ? මන් ඊයෙත් ගිහිල්ල තව හරක් මස් කොත්තුවක් කෑවා .. ඒත් අද උදේ වෙනකොට බඩ කතා කරනවා ඉවරයක් නැහැ . අද හවස මම ට්‍රැෆික් එකේ ඉදියේ .. ඔක්කොම වාහන බ්ලොක් වෙලා . මෙන්න බොලේ ආයේ බොක බරක් එනවා . කොහොම හරි හෝන්...
  14. ruwan_rathnayaka

    කොන්ඩේ තියන කොල්ලෝ වරෙන් ඔක්කොම...

    කොන්ඩේ තියන කොල්ලෝ වරෙන් ඔක්කොම... මට තිබුනේ කැරලි ගණ කොණ්ඩයක් ඒක ඇත්තටම ලස්සනයි කියල හැමෝම කිවුවත් මගේ පොන්නබව නිසා මන් කොන්ඩේ ස්ට්‍රේට් කරා බන් :( ඇත්තටම කියනවා නම් ස්ට්‍රේට් නෙමේ රිලැක්ස් කරේ . රිලැක්ස් කරලා ඔලුව හෝදලා බලපුවහම අම්මට සිරි . චාටර් බන් . මන් හිතපු විදිය නෙමේ . ඊට පස්සේ මට...
  15. ruwan_rathnayaka

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    හරක් මස් කොත්තුවේ ... සාපය .... ගිය සතියේ මම ගියා අපේ මහ ගෙදරට .. ගිහිල්ල එන ගමන් ආවේ මුස්ලිම් පැත්තෙන් . ඒ හරියට කියන්නේ ගාල්ලේ සරෙන්තුකඩේ හංදිය කියල . මට නිකන් එන ගමන් නවත්තන්න හිතුනා ඒ හරියේ කොත්තුවක් කන්න .. උන් හරක් මස් කොත්තු වලට ප්‍රසිද්ධයි නේ .. අඩෝ සුපිරි හරක් මස් කොත්තුවක් දාල...
  16. ruwan_rathnayaka

    හයිවේ බස් එකේ අක්කගේ අතගාල ගාල්ලේදී ගුටි &#348

    හයිවේ බස් එකේ අක්කගේ අතගාල ගාල්ලේදී ගුටි &#348 ඔපිස් එකේ වැඩ වගයක් බාර දීල තිබුන නිසා ගාලු යන්න උනා අද හවස ඉතින් .. මම හයිවේ බස් එකට නැග්ගා මහරගමින් 3.40 ට . බස් එකේ මට තිබුනේ 24 වෙනි සීට් එක . වින්ඩෝ එක අයිනේ කෙල්ලෙක් වාඩි වෙලා ඉදියා .. ටිකක් දුර යනකොට මේකි ට කෝල් එකක් ආවා කොට්ටාව...
  17. ruwan_rathnayaka

    වෙලාව පාන්දර දෙකයි .. මන් යනවා තෙල් ගහන්න ..

    වෙලාව පාන්දර දෙකයි .. මන් යනවා තෙල් ගහන්න .. වෙලාව පාන්දර දෙකයි .. නින්ද ගියේ නැහැ තවම .. ඒක නිසා මන් යනවා ෂෙඩ් එකට තෙල් ගහන්න :(
  18. ruwan_rathnayaka

    සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... !

    සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... ! කටුනායක සහ මත්තල ගුවන් තොටුපලවල පවතින අයිතිය, නොපැවරූ තීරු බදු රහිත නව වෙළඳසැල් නව හිමිකරුවන් වෙත ලබාදීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව වඩාත් විනිවිද භාවයකින් යුක්තව ලබාදීමට කටයුතු කරන බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...
  19. ruwan_rathnayaka

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා .... එක රැයකින් හැමදේම වෙනස් උනා .. කවදාවත් හොලවන්න බැහැකියල හැමෝම හිතුව ඒ නායකයා අද පැරදිලා . ඒත් 47 % කට වඩා වැඩි පිරිසක් ඔහුට පක්ෂව චන්දය භාවිත කරලා තිබුන . ඔහු පැරදුනේ උතුර නැගෙනහිර ( LTTE පාලනයට නතුකරගෙන තිබු ප්‍රදේශ ) සහ මුස්ලිම් කලාප . දැන් සැබෑ සිංහල මිනිහට...
  20. ruwan_rathnayaka

    මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

    මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් .. යාළුවනේ , මම මගේ ජිවිතේට මහින්දව ඇත්තට දැකල නැහැ . මම චන්දෙ දුන්නෙත් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට . ඒත් මහින්ද මහත්තයා අරලියගහ මන්දිරය දාල යනවා දැකල මට ඇඩුනා බන් . මම මේ රටේ තවත් එක පුරවැසියෙක් විතරයි . ඒත් මට ගොඩක් දුකයි බන් . මන් හිතුවේ මහින්ද මහත්තයා...

    No contents