පොඩ්ඩක් ජපානයේ ඉන්න අය එන්න ... ( Jobs In Japan )
මට පොඩ්ඩක් කියනවා ද ජපන් යනවා නම් සාමන්යෙන් එහෙ ගියපු කෙනෙක් ට කරන්න තියන ජොබ්ස් මොනවද කියල ?
ජපන් භාෂාව අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනෙද ?
help එකක් දෙන්න ..
ありがとう
ජපන් භාෂාව අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනෙද ?
help එකක් දෙන්න ..

ありがとう



bari welawat visa reject unat evaraine ban dapu salli tika