බයික් එකට සුපර් පෙට්‍රල් ( octane 95 )

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
බයික් එකට සුපර් පෙට්‍රල් ( octane 95 )

ඕක තියල බලන්නේ නැතිව බයික් තියන උන් සහ සුපර් ගහන උන් වරෙවු :P
දැන් සාමාන්‍ය ඔක්ටේන් 92 සහ 95 අතරේ තියෙන්නේ රු 10 ක් වෙනසක් විතරයි .

සුපර් පෙට්‍රල් සාමන්යෙන් හොදට තෙල් කරනවා ද බන් 117 නෝමල් එකට වඩා ?
මම පාවිච්චි කරන්නේ Bajaj pulsar 150 එකක් .
මේකට සුපර් ගැහුවට අවුලක් නැද්ද ?

මොනවද වාසි ?
මොනවද අවාසි ?

සුපිරි ඩයල් ඇතිනේ වාහන කාපු ?
කියපල්ලා බලන්න :yes:


6865272633_4e3fbfaf72_z.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බයික් ගැනනම් අයිඩියා එකක් නැ බන්. නමුත් කාර් එකකට වැන් එකකට වගේ නම් වාසියක් තියනවා. 90 වලට වඩා කිලොමීටර් 1.5ක් - 2ක් වගේ අතර වැඩිවෙනවා. මගේ අත්දැකීමෙන් කිව්වේ. අනික් උන්ට කොහොමද මන්දා..
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    උඹ සුපිරි ඩයල් එකක් නම් සුපිරි ගහපන් නෝමල් ඩයල් එකක් නම් නොර්මල් ගහපන් බයික් එක මොකක් උනත් කමක් නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Higher octane petrol gahanna main reason eka thamai samahara engines wala recomended octane level ekata wada adu petrol gahuwama "engine knocking" kiyala problem ekak enawa. Engine eka knock wela bearings, crank eka damage wenna puluwan.

    Octane pramanaya wedi wenakota combustion eka smooth kiyalath kiyanawa. eka nisa engine eke vibrations tikak adu wei.

    Higher octane petrol dahanaya unama carbon adui kiyala kiyanawa. Eka nisa engine ekata hodai.
     
    uba harak mas kanna epa
    සුපිරි ඒවා හොද වෙන්බත් පුලුවන් නොවෙන්නත් පුලුවන් හොදට යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන් වෙනසක් තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන් සල්ලි වියදම් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage bike eka honda unicorn 150cc ekak.
    eke mul kale gahuwe 90 eka.eth 20000km carb eke podi ledak awa.
    elakiri eke TDI110 90 eka sara wadi kiyala.
    itapasse lede thiyeddi 95 gahala diwuwa.
    wade hari giya.dan 50000km padala thiyenne .
    kisi awulak naha.mage ekenam 95 ekata 90 ekata wada theluth karanawa.
    habai samahara wahana wala ehema naha kiyanwa.


    sampurna wistharayak methana athi

    http://www.elakiri.com/forum/showthread.php?t=1604764
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    xcd 125 ekak padinawa u akurak Km 100000 k witara padda 90 mai gahuwe ,
    tama kisi awlak naa
    35oook padala metre cable 1 galawala damma :rofl:


    cb4 ekata 95 gahanawa :love: