අලුත් අවුරුද්දට රෙදි ගන්න කොළඹ රෙදි කඩ .......

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අලුත් අවුරුද්දට රෙදි ගන්න කොළඹ රෙදි කඩ .......

කට්ටිය එන්නලා ...
අවුරුද්දත් එනවා නේද ?

හැමෝටම දැන ගන්නත් එක්ක කියමු බලන්න අලුත් අවුරුද්දට රෙදි ගන්න / මිල අඩු හොඳ කඩ ටිකක් .

කොළඹ සාමන්යෙන් රෙදි වලට මොන හරියද ප්‍රසිද්ධ ? :D

දන්නා කට්ටිය කියන්න කෝ ......
 
  • Like
Reactions: NUWAN BUWA
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
සාමන්යෙන් කොළඹ රෙදි වලට ප්‍රසිද්ධ මොන හරියද ?

කරුණාකර සිංහල මුස්ලිම් කතන්දර කියන්න එපා .
මන් අහන්නේ ලාබෙට රෙදි ටිකක් ගන්න පුළුවන් කඩ ටිකක් :yes:
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරිබත්ගොඩ හරි මහරගම හරි පලයන් ...මොනා ගත්තත් හම්බ කඩවලින් නොගන්න එක සිංහලකමට කරන උපකාරයක්
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මරුසිරා;18124523 said:
    කිරිබත්ගොඩ හරි මහරගම හරි පලයන් ...මොනා ගත්තත් හම්බ කඩවලින් නොගන්න එක සිංහලකමට කරන උපකාරයක්

    hmm thanks kolla ..
    කිරිබත්ගොඩ හොඳයි නේද ? :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මරුසිරා;18124523 said:
    කිරිබත්ගොඩ හරි මහරගම හරි පලයන් ...මොනා ගත්තත් හම්බ කඩවලින් නොගන්න එක සිංහලකමට කරන උපකාරයක්

    aniwa.

    kany kiribathgoda.
    house of fashion borella.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar309503_3.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    mama nam yanne kandy.
    house of fashion eka borellata giyata passe ganan tikak wadi una
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    hmm thanks kolla ..
    කිරිබත්ගොඩ හොඳයි නේද ? :D

    kiribathgoda adum kada ho gala thiyenawa bn gana adui. but quality 1 madi bn wadaka na! issarah giya dan patha palathe yanne na! quality 1 balala ganin bn! tika kalekin aye ganda wei! hameedias 1 quality 1 hodai 1500walatath t shirt dakka bn last week! house of fashin 1 hoda ewath thiyenawa cha ewath thiyenawa ganath normally shape! anika nlm / glitz eketh gana shape eketh hoda quality 1th thiyenawa quality adu ewath thiyenawa!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කට්ටිය එන්නලා ...
    අවුරුද්දත් එනවා නේද ?

    හැමෝටම දැන ගන්නත් එක්ක කියමු බලන්න අලුත් අවුරුද්දට රෙදි ගන්න / මිල අඩු හොඳ කඩ ටිකක් .

    කොළඹ සාමන්යෙන් රෙදි වලට මොන හරියද ප්‍රසිද්ධ ? :D

    දන්නා කට්ටිය කියන්න කෝ ......

    විජය
    House of fasion
    Shade - walikada
    Sausiri - Nugegoda
    odel
     
    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    machanla mama kiyana kadeth hamba thamai. aka nisa mata baninna nam epa.kollonta niyama adum thiyanawa adu price akata. nama thamai THE FACTORY OUTLE. tiyenne hawloc town walai mount lavinia.gihillama balanna.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සාමන්යෙන් කොළඹ රෙදි වලට ප්‍රසිද්ධ මොන හරියද ?

    කරුණාකර සිංහල මුස්ලිම් කතන්දර කියන්න එපා .
    මන් අහන්නේ ලාබෙට රෙදි ටිකක් ගන්න පුළුවන් කඩ ටිකක් :yes:

    Pettah Yanna;)