1. M

    අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා

    මචං අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා. කරාපිටිය රෝහලේ ලියාපදිංචි උනේ. අවුරුදු 4ක් විතර බලන් ඉන්න වෙනවා. ඉක්මණින් කරගන්න පුළුවං විදිහක් නැද්ද. පුද්ගලික රෝහලක කරනවානම් කීයක් විතර යාවිද මේ සම්බන්ධයෙන් දන්න දේ කියන්න
  2. M

    Bike එකට LED බල්බ් එකක්

    Discovery 125 Bike එකේ හෙඩ් ලයිට් එකට LED බල්බ් එකක් දාන්න හිතුවෙ. මොකද අදහස සාමාන්‍ය බල්බ් එකට වඩා එලියද මොනවද දාන්න හොඳ වර්ගය වොට් කීයක එකක් දාන්න පුලුවන්ද bump ------ Post added on 1726044792
  3. M

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ. තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා. එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked: එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ...
  4. M

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා. ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා. අනිත් එවත් 90%ක් වගෙ block වෙලා. දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා. වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
  5. M

    කැමරා හොඳ ෆෝන් එකක්

    රු 130000 ට‍ ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න. Honor x9b හොඳ ද
  6. M

    ලක්ෂයකට විතර හොඳ ෆෝන් එකක්

    මචං ලක්ෂයකට විතර හොඳ ෆෝන් එකක් ගන්න ඉන්නෙ Honor X8b හොඳද 512GB,8GB Ram Camera හොඳ 512GB memory තියෙන වෙන හොඳ ෆෝන් මොනවද Recommend කරන්න
  7. M

    ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් රේඩියෝ

    බ්ලූටූත් ස්පීකරයකින් ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් fm රේඩියෝ අහන්න පුළුවන් ද
  8. M

    ගාල්ල මාතර මුහුද අවට නවතින්න තැනක් ඕන

    මචං ගාල්ල මාතර බීච් එක ලගින් රැයකට කාමරයක් හොයාගන්න ඕන 1. වයිෆ්, බබා ඉන්න නිසා ආරක්ෂිත වෙන්න ඕන 2. මුහුද පේන, වෙන් වුණු බැල්කනි1ක් තියෙන්න ඕන 3.රු 10000ට වගෙ බැලුවෙ 4.A/c තියෙනවා නම් වඩා හොඳයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් කියන්න. Location එක්ක. 🙏🙏🙏
  9. M

    HONOR 90 Lite (8GB / 256GB) ගැන මොකද කියන්නෙ

    100000 ට අඩු ෆෝන් එකක් බැලුවෙ. HONOR 90 Lite (8GB / 256GB) හොඳ ද වෙන Recommend කරන්න පුළුවන් වෙන ෆෝන් මොනවද bump ------ Post added on 1701766060
  10. M

    Pulse rate හෘද ස්පන්දනය

    අම්මාගෙ pulse rate එක 48ක් වගේ. Blood pressure වලට බෙහෙත් ගන්නවා. එ ගාන නොමල් ද?
  11. M

    Uber eats/ Pickme

    මම පාට් ටයිම් ඌබර් ඊට්ස් හෝ පික්මී දුවන්න හිතුවේ. සල්ලි නෑ බන්.:( බයික් එකක් තියෙනවා. 5 - 9 p.m. වගේ තමයි දුවන්න හිතුවේ. මේක සාර්ථකද බන් උබලගේ අත්දැකීම් මොනවද කොහොමද රෙජිස්ටර් වෙන්නෙ දන්න ඕනම දෙයක් කොටන් පලයන්
  12. M

    ඩයලොග් හොරු

    Social media පැකේජ් එක දාන්න එපා. Facebook එකේ photos බලනවනම් වෙනම Data charge කරනවා. අපරාදෙ 577ක් දැම්මෙ.
  13. M

    රන් සඳහා පොලිය

    මේ දවස් වල රාජ්‍ය බැංකුවල රන් භාණ්ඩ උකස් කිරීමේ පොලිය කීයද?? වැඩිවෙලාද
  14. M

    තණකොළ කපන යන්ත්‍රයක් ඕන

    තණකොළ කපන යන්ත්‍රයක් ගන්න ඕන. මොනවද හොඳ වර්ග ? ගන්න පුළුවන් කොහෙන්ද? ගාල්ල මාතර අවටනම් වඩා හොඳයි
  15. M

    තාප්පය පේන්ට් කරන්න වඩා හොඳ මොකක් ද?

    තාප්පය පේන්ට් කරන්න වඩා හොඳ මොකක් ද? කල්පැවැත්ම වැඩි එකක් ඕන Wapp Paint Nipolac 7 in 1 Aqua Proof
  16. M

    Discover බයික් එකට හොඳම ටයරය

    හේතුව comment කරන්න
  17. M

    බයික් එකේ ටයර් සයිස් වෙනස් කළොත්

    ඉස්සරහ ටයර් එක 275/17 තියෙන්න‍ෙ මම හිතුවෙ 275/18 දාන්න. ඒකෙ වාසි අවාසි මොනවද
  18. M

    අම්මට හොඳ පිටි එකක්

    අම්මට හොඳ පිටි එකක් ගන්න ඕන. දියවැඩියාව තියනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියනවා. එවට ක්‍රමානුකූලව බෙහෙත් ගන්නවා. ලගදි ඉදන් කෑම කනවා අඩුයි. ගොඩක් කෙට්ටු වෙලා. සස්ටජන් පිටි තමයි බොන්නෙ අමතර අාහාර යක් විදිහට. එකට වඩා හොඳ පිටි මොනවද. ෆාමසි එකෙන් කිව්වා protinex gold එක හොදයි කියලා දන්න...
  19. M

    බයික් එකේ ඉස්සරහ ටයර් එකේ කට්ට රටාව

    බයික් එකේ ඉස්සරහ ටයර් එකට හොඳම කට්ට රටාව මොකද්ද මචං. Discover ekak Tubeless තනි ඉර ද පොල් අතු කට්ට ද වෙනත් පුලුවන්නම් වර්ගයත් එක්ක කියපන්🙏 තනි ඉර දැම්මම ලිස්සන්නෙ නෑ කියනවා. දැන් තියෙන්නෙ පොල් අතු කට්ට. වතුර තියෙන වෙලාවට වංගු වලදි ලිස්සනවා ------ Post added on 1636643624 Bump ------...
  20. M

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    බයික් එකට හොඳ Ferentino ද MRF ද? 100/90/17 දුර දුවනවා. කියමුද බලන්න හේතු 😊😊 Nedda ------ Post added on 1636041135 Bump ------ Post added on 1636041423

    No contents