1. SmAluthwewa

    2016 A/L

    2016 A/L කැම්පස් ආව අය කියන්න
  2. SmAluthwewa

    කුරුණෑගල බෝඩින්

    කුරුණෑගල බෝඩින් හොද තැන් දන්න අය නැද්ද බං AL කොල්ලෙක් ට
  3. SmAluthwewa

    2016/2017

    Campus aawada 2016 a/l ayata
  4. SmAluthwewa

    Bording

    කුරුණෑගල ගම්පහ කිට්ටුව Bording palace දන්න අය ඉන්නවනම් හෝ කරනවනම් කියහල්ලකො
  5. SmAluthwewa

    Job vacancies

    කොළඔ අවට job එකක් හොයනවා මචංලා.A/L css(bio).computer and english හොදටම පුළුවන්.:yes::yes: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.pm එකක් දාන්න.ලොකු උදව්වක්
  6. SmAluthwewa

    Virus guard for Win 10

    10 වලට ෙහාද virus guard එක මොකක්ද මචංලා
  7. SmAluthwewa

    Bank Deposit ගැන

    මචංලා අපිට ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන් ස්ථාවර තැන්පතු ගිණුම් ක්‍රම තියෙනව ද peoples හරි BOC වල හරි. දන්න අය මට පොඩ්ඩක් උදව්වක් දෙන්න.
  8. SmAluthwewa

    Mobitel E-Billing

    මොබිටෙල් එකේ e-bill account එකට ලොග් වෙන්න පුළුවනි ද මචංලා. මේක පාවිච්චි කරන උං නැද්ද.මම කොච්චර speed connection එකකින් ලොග් වෙන්න හැදුවත් බෑ.:oo::oo::oo::oo: මුල් මාස 2 3නේ හරියට තිබුණා.දැන් අවුරුද්දක් විතර බෑ.ලොග් වෙද්දී මෙහෙම එනවා මේකට විසදුමක් දියල්ලකො බං
  9. SmAluthwewa

    LG Mobile

    LG phone හොඳ ද මචං ලා.පාවිච්චි කරන අය නැද්ද
  10. SmAluthwewa

    DU meter

    Machanla Win 10 walata support karana crack ekak ekka du meter eka pawichchi karana aya innawada? innawanam Link ekak denna. Du meter wage wena data usage eka balanna puluwan app ekak danna kenek kiyanna:dull::dull::dull:
  11. SmAluthwewa

    69 අභිමානවත් නිදහස් සැමරුම

    69 අභිමානවත් නිදහස් සැමරුම
  12. SmAluthwewa

    Google

  13. SmAluthwewa

    E3531 Dongle& HiLink

    E3531(Huawei) dialog අළුත් dongle එකෙන් wifi hotspot එකක් හදාගන්න විදියක් දන්න අය කියනව ද? පරණ E303 එකෙන්නම් පුළුවන්.මේක HiLink නිසා කරන විදිය තේරෙන්නේ නෑ
  14. SmAluthwewa

    Ummy Video Downloader

    මේක දැන් free දෙන්නේ නෑ. youtube videos download කරන්න වෙන ක්‍රමයක් නැද්ද. ss type කරන එකෙන් mp3 විදියට ගන්න බෑ.දන්න අය සළකන්න:(:(:(
  15. SmAluthwewa

    Windows 10 Help

    Windows 10 eka july 21 nda 27n da passe free denne ne kiwwe.eka gaththa aya innawada.me weddi awulak nethiwa weda karana aya baganna puluwan link ekak post karanna. Mama giya awurudde baapu ekak thiyenawa free dunnu kaale.eka den daala active karoth case yaida
  16. SmAluthwewa

    city link CDMA

    Telecom එකේ city link cdma phone වල ට වෙන sim එකක් දාන්න හදාගන්න ක්රමයක් නැද්ද මචංලා
  17. SmAluthwewa

    Scooter එකකට ආසද?

    මචංලා දැන් Honda dio,activa and activa i වල price කොහොම ද. ලගදී ගත්ත අය ඉන්නව ද? දන්න අය post එකක් දාගෙන යන්න.
  18. SmAluthwewa

    ෆ්රිජ් එකක් ගන්න

    ෆ්රිජ් එකක් ගන්න කිරියේ ඉන්නව ද පිරිජ් ගැන දන්න අය service එහෙම කරන අය මට කියනව ද ගන්න හොද Brand එකක්. LG,SISIL,HAIER,SAMSUNG,WHIRLPOOL මේවගේ පාවිච්චිය එහෙම කොහොම ද කියලා
  19. SmAluthwewa

    Sampath web card

    මචංලා sampath web card ගැන දන්න අය සහ පාවිච්චි කරන අය ඒ ගැන දන්න දේවල් කියනව ද?
  20. SmAluthwewa

    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    Dongle ගැන දන්න අය එන්ඩෝ... මචංලා මම අද dialog E3531(Huawei) dongle එකක් ගත්තා.ඒත් ඒක දැන් open වෙන්නේ මේ විදියට browser එකෙන්. [/IMG] ඒක ප්රශ්නයක් නෑ කියමුකො.ඒත් disconnect කරලා තියද්දී මෙන්න මේ වගේ data transfer වෙනවා මේක නවත්වන්නේ කොහොම ද එළකිරියේ මේ ගැන දන්න සහෝලා ඉන්නවනම් මට උදව්වක්...

    No contents