මචංලා ,
මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක්...