මචංලා,
අපි හිතං ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අනාථ නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට හෝ පිලිකා රෝහලට කෑම වේල් තුනක් දෙන්න. ගොඩක් අය දෙනවලු. නමුත් කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට එහෙම ලැබෙන්නෙම නැති තරම් කියලා තමයි කිව්වේ. ගනං නිසා වෙන්න ඇති. කවුපි සහ මුං ඇට කිලෝ 10 ගානේ වගේ අඩුවට ගන්න ක්රමයක් හොයලා දෙන්න...