මෙහෙමම රැල්ලක් හදන්නොන,
* දේශපාලු බේසිකලට සර් බර් ගාන්නේ නැතිව නම කියල හරි, අයියේ, මල්ලි කියල හරි විතරක් කතාකරන්න. :yes:
*කිසිම ඉස්කෝලෙක,දහම්පාසලක , කොටින්ම උන්ට අදාල නැති කිසිම උත්සවේකට ආරාදනා නොකර ඉන්න. :angry:
*පොඩි උන් ලව්වා වදින්නේ නැතිව ඉන්න :no:.
* සද්දේ දාගෙන VIP වාහන වල අනිත් මිනිස්සු...